ponnaya horn eka galawala

shenat

Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    හෝන් එක ගැලෙව්ව කියන්නෙ නං ගොන් වැඩක්නෙ.

    අපෙත් කලින් තිබුණ කාර් එකේ හෝන් එක වැඩ කරන්නෙ නැතුව තිබුණා. මම ඒක නැතුව මාස 6ක් විතර කාර් එක පාවිච්චි කරල තියෙනවා කොළඹත්. දවස් 3-4ක් කොළඹ, නුවර, පොළොන්නරුව, මඩකළපුව, අම්පාර, වැල්ලවාය, මාතර, කොළඹ රවුම 1000km ට්‍රිප් එකකුත් ගියා හෝන් එක නැතුව.

    මිනිස්සුන්ගෙ විනයක් නැති කම තියෙන්නෙ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    Chicken Annoy GIF