මම හිතන්නෙ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණයට [නපුන්සක තාවය] තමා ඒ කියන්නේ වර්ණදේහ හා සම්බන්ධ විකෘති තාවක්...තවත් කීවොත් අපේ අලිOගික වර්ණදේහ යුගල් 23ක් සහ ලිOග වර්ණදේහ යුගළක් [ XY] තියෙනවා[මුලු වර්ණදේහ 46ක්]නමුත් මුන්ගේ ලිOග වර්ණදේහ 2ක් වෙනුවට 3ක් පිහිටනවා...[XXYලෙස] [එවිට මුලු වර්ණ්දේහ 47] ක් වෙනවා....ලින්ගිකත්වය පුරුශ වුවද ලිOගික අවයව පරිනත නොවේ.ස්ත්‍රී හැසිරීම් පෙන්වයි. ලිOගික වශයෙන් වද පිරිමින් වේ....![]()