Ponseka @ Hire

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
na machan ehema procedure ekak na ! umbata waradila ! janapipathita onne nam onna kenek nidahas karanna puluwan ! adikaranaya haluwata lakkirillak na ekke

anith eka machan petrol mila adu karanna , minissunge padi wadi karanna kiyala kiwwama eka anduwa ahuwe nathnam ai machan dan ahanne ????

ee welawe haluwata lak une nadha?

hari nidahas kara kiyamu. ethakota ayth sudu kodi ekata hire dammoth ethakotath nidahas karanna wenawane.
eka nisa samawa ganna eka aniwa karanna ona.

padi wadi karanna kiyala adikaranayen kiwwe naha.
salli karayonta car wala yanna petrol adu karanna oneth naha.
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
2m7zqrcjpg.gif
...
27ziwhv.jpg
 
Heshanck93

Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    oka siraa pic ekak nemeinang ayin karala daapang ....
    SF karey chaterr wadey thamai...eth yudde karaddi hitapu army commander neh...ekata respect karahang
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    images

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    44212162871583739611100.jpg
    66503162901047069998100.jpg

    උපන් මව් බිමට ආදරයකලොත් ඔබටත් මෙවන් විපතක් අත් විය හැක !

    :(:(:(

    උබලගෙ මහ රජාටයි උගෙ ගෝලයො ටිකටයි මාර ලපටි ආතල් නෙ බන් තියෙන්නෙ.සමාව ගන්න ඕන යුද්දෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඕකට කියන්නෙ පහත් මාන්සිකත්වය කියල බන්. ලැජ්ජ නැතුව හිරේට දාල තව සමාව ගන්න ලු නිදහස් කරන්න නන්. උබල ඔය එක එකාගෙ කුනු ගෝනි ගනන් හේදුවට කොන්දක් තියෙන 1ක් එක එකාගෙ කකුල් ලෙවකන්න යන්නෙ නෑ බන්.මැරුනත් සැපයි මෙහෙම ගොන් රටක ඉන්නවට වඩා.
    :yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ponsekata samawa denna puluwan. ekata ponseka hari eyage gani hari lamai hari samawa ganna ona.
    nikanma samawa denawanam eka rate adikaranayata apahasayak

    කොහෙද 'පැහැදිලිව' කියලා තියෙන්නෙ?

    ව්‍යවස්ථාවෙ කියන්නෙ මේකයි.

    Grant of pardon.
    34. (1) The President may in the case of any offender convicted of any offence in any court within the Republic of Sri Lanka -
    (a) grant a pardon, either free or subject to lawful conditions ;
    (b) grant any respite, either indefinite for such period as the President may think fit, of the execution of any sentence passed on such offender ;
    (c) substitute a less severe form of punishment for any punishment imposed on such offender ; or
    (d) remit the whole or any part of any punishment imposed or of any penalty or forfeiture otherwise due to the Republic on account of such offence:
    Provided that where any offender shall have been condemned to suffer death by the sentence of any court, the President shall cause a report to be made to him by the Judge who tried the case and shall forward such report to the Attorney-General with instructions that after the Attorney-General has advised thereon, the report shall be sent together with the Attorney-General's advice to the Minister in charge of the subject of Justice, who shall forward the report with his recommendation to the President.

    http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html

    මෙතන සමාව කවුරුවත් ඉල්ලන්න ඕනා කියලා කියලා නැහැ.

    ඕක ගොතපු බොරුවක්.

    පුලුවන් නම් වැරදී කියලා පෙන්නපන්
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    pothe hatiyata dan walikada jelar ponsekata Araliya gaha mandire toilet hodanna niyama karoth ekath karanna ona :lol: ponsekata lajja karanna ona nam ewa unath karanna puluwan.
    samawa ganna kiki kiyanne naha. samawa illanna kiyanne ugema hodata.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    hari nidahas kara kiyamu. ethakota ayth sudu kodi ekata hire dammoth ethakotath nidahas karanna wenawane.
    eka nisa samawa ganna eka aniwa karanna ona.

    padi wadi karanna kiyala adikaranayen kiwwe naha.
    salli karayonta car wala yanna petrol adu karanna oneth naha.

    ithin machan ekata ayeth hiree damoth ekata nidahas karanna puluwan ne machan passse! president ta onna tharam samawa denna puluwan ne ! ehema limit ekak dala nane?

    padi wadi karanna kiyala kiwwa! sarath n siva innna kalle eka anduwen kare na !
    anith eka machan petrol pawichci karanne salli karayo witharada? ai machan dupath minissu wahana wala yanne nadha?umba mara toiyyek ne :angry::angry::angry::angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    කොහෙද 'පැහැදිලිව' කියලා තියෙන්නෙ?

    ව්‍යවස්ථාවෙ කියන්නෙ මේකයි.

    Grant of pardon.
    34. (1) The President may in the case of any offender convicted of any offence in any court within the Republic of Sri Lanka -
    (a) grant a pardon, either free or subject to lawful conditions ;
    (b) grant any respite, either indefinite for such period as the President may think fit, of the execution of any sentence passed on such offender ;
    (c) substitute a less severe form of punishment for any punishment imposed on such offender ; or
    (d) remit the whole or any part of any punishment imposed or of any penalty or forfeiture otherwise due to the Republic on account of such offence:
    Provided that where any offender shall have been condemned to suffer death by the sentence of any court, the President shall cause a report to be made to him by the Judge who tried the case and shall forward such report to the Attorney-General with instructions that after the Attorney-General has advised thereon, the report shall be sent together with the Attorney-General's advice to the Minister in charge of the subject of Justice, who shall forward the report with his recommendation to the President.

    http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html

    මෙතන සමාව කවුරුවත් ඉල්ලන්න ඕනා කියලා කියලා නැහැ.

    ඕක ගොතපු බොරුවක්.

    පුලුවන් නම් වැරදී කියලා පෙන්නපන්

    mama law area eka wadiya danne naha. habai samawa illanna ona kiyala anduwen pahadiliwa kiyala thiyenawa. mokada ponsekata witharak nidahasa dunnoth eka mulu army ekatama karana apahasyak. yuda adikaranaya hallu kirimak. eka nisa ponseka kara kiyana sewaya ganath kiyala eka nisa waraddata samawa denna kiyala illanna bari mokada. point ekak nathuwa janadipathithumata samawa denna baha
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    hari nidahas kara kiyamu. ethakota ayth sudu kodi ekata hire dammoth ethakotath nidahas karanna wenawane.
    eka nisa samawa ganna eka aniwa karanna ona.

    padi wadi karanna kiyala adikaranayen kiwwe naha.
    salli karayonta car wala yanna petrol adu karanna oneth naha.

    ado hama ekama windows 8 ge mee post eka balapang muu mee toiyyyaa hithan inne sallikarayonta witharai petrol onne kiyala:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    සිරාවට උබල වගෙ උන් ගැන අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ බන්. ඕක ඉතින් උබලගෙ මට්ටම. දේශපාලනෙ කියන්නෙයි ආන්ඩුව කියන්නෙයි රට කියන්නෙයි 3ක් කියල තේරුම් ගන්න බැරි උබල ට අනුකම්පා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද. රට ගැන හිතනව කියන්නෙ උබ කැමති පක්ශෙට කඩේ යන 1 නෙවෙ. ඔය ආන්ඩුවෙ ඉන්න 90% කටම වෙන රටවල් වල ගෙවල් දොරවල් තියෙනව. උන් මෙ කරන්නෙ බිස්නස් 1ක්. උන්ට රට වැඩක් නෑ. සල්ලි විතරයි ඕන. එකට උන් ලැජ්ජාව පැත්තකින් තියල අම්මව තාත්තව හරි විකුනල හම්බ කරගන්නව.

    එකෙදි උන්ට කරපුව කියපුව වැඩක් නෑ. තමන්ගෙ අම්ම හරි ගමන්ට විරුද්ද වෙනව නන් මෙ ගෑනි ගනිකාවක් කියල අපහාස කරල හරි එක නවත්තනව.තමන්ට බාදාවක් වෙන වෙන කවුරු හරි ඉන්නව නන් මරල දානව. එහෙව් උන්ට SF වගෙ කෙනෙක් කරපුව අමතක වෙල අද මෙ කියන කරන ඒව ගැන පුදුම වෙන්න දෙයක් නෑ, එත් උබට මොනාද බන් ලැබෙන්නෙ රට ට ඇත්තටම වැඩක් කරපු කෙනෙක් ට මඩ ගැහුව කියල. අඩු ගානෙ තේ කෝප්පයක් වත් හම්බවෙබවද. උබලගෙ ඔය ගොන් කම නිසා තමා අපි තාම 1 තැන.
     
    • Like
    Reactions: Hayao

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :no: mama ehema ubala wage naraka adahas thiya ganne naha machan
    dekama ekama widiyata sound wena nisa p akura damme. singlish nisa awlak nahane.

    මචන් දෙකම එක වගේ නිසානෙ p අකුර දැම්මේ නේද?

    ඒ වුනාට මචන් එයාගෙ හරි නම ෆොන්සේකා.

    අපි මොකටද වැරදි නමක් පාවිච්චි කරන්නෙ නේද? f අකුර ගහන්න අමාරුවකුත් නැහැනේ.

    උඹ මුකුත් අමුතු දෙයක් හිතලා නෙමේනම් ඔහොම කියන්නෙ මීට පස්සේ හරි නම පාවිච්චි කරන්න ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.

    නිවැරදි නම පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: Hayao

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ithin machan ekata ayeth hiree damoth ekata nidahas karanna puluwan ne machan passse! president ta onna tharam samawa denna puluwan ne ! ehema limit ekak dala nane?

    padi wadi karanna kiyala kiwwa! sarath n siva innna kalle eka anduwen kare na !
    anith eka machan petrol pawichci karanne salli karayo witharada? ai machan dupath minissu wahana wala yanne nadha?umba mara toiyyek ne :angry::angry::angry::angry:

    ehema unoth meka joke ekak wenawa. hama ekatama mu waradi karaya unama samawa denna giyama.
    eka nisa iwasala inna passe janadipathithuma hama waraddakatama podu samawak denna salaka balawi

    anduwa budget eken wen karapu ganata salli denne padi walata. adikaranayen kiyapuwa karanna baha parliment eken ewa karanne.

    samanya janaya yanne bus wala
    bus duwanne diesel. bahutharayak car wala yanne salli karayo. suluthare gana hithanna baha me welawata.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    mama law area eka wadiya danne naha. habai samawa illanna ona kiyala anduwen pahadiliwa kiyala thiyenawa. mokada ponsekata witharak nidahasa dunnoth eka mulu army ekatama karana apahasyak. yuda adikaranaya hallu kirimak. eka nisa ponseka kara kiyana sewaya ganath kiyala eka nisa waraddata samawa denna kiyala illanna bari mokada. point ekak nathuwa janadipathithumata samawa denna baha

    machan umba mukuth danne nathuwane mechchara wela katha kara! issella kiwwa nithiye thiyanawalu appeal ekak karanna onne kiyala dan kiyanawa anduwen ehema kiwwalu monawada bung me hatharabiri katha ! danne nathi dewal gana katha nokara hitapung upan gathi pennanne nathuwa:yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hari nidahas kara kiyamu. ethakota ayth sudu kodi ekata hire dammoth ethakotath nidahas karanna wenawane.
    eka nisa samawa ganna eka aniwa karanna ona.

    padi wadi karanna kiyala adikaranayen kiwwe naha.
    salli karayonta car wala yanna petrol adu karanna oneth naha.

    දැන් සුදු කොඩි කතාව ඔප්පු උනාද මිනිහෝ:frown:. ඒ කාලේ කෑගහපු ටේප් එක නැහැල්ලු දැන්. ඒක බහිරවයෝ අරන් ගිහින්ලු:baffled::growl:. තව අර note book එකේ පිටු නැහැල්ලු. ඒකත් බහිරවයෝ අරන් ගිහින්ලු:baffled::angry:. පචවාහිනියේ edit කරලා දාපු video එකක් අල්ලගෙන තොපි කෑගහනවා.

    ඇයි එතකොට ඒ කාලේ කිව්වේ මහා ලොකුවට මම කියන්නේ කරන්න පුළුවන් දේවල් විතරයි කියල:rolleyes:. එතකොට මොකටද එහෙනම් 2500 ක් පඩි වැඩි කරනවා කිව්වේ.

    සල්ලි කාරයන්ට කාර් වල යන්න නෙමේ යකෝ, petrol diesel මිල ගණන් වලින් තමා වෙළඳ පොලේ අනිත් භාණ්ඩ වල මිල තීරණය වෙන්නේ. උඹ OL වලට commerce කරේ නැද්ද? උඹට සාමාන්‍යය දැනීමක් කියල එකක් නැද්ද?
    නිකන් පොල් බූරු කතා කියන්න එපා.
    :frown::frown::frown:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    mama law area eka wadiya danne naha. habai samawa illanna ona kiyala anduwen pahadiliwa kiyala thiyenawa. mokada ponsekata witharak nidahasa dunnoth eka mulu army ekatama karana apahasyak. yuda adikaranaya hallu kirimak. eka nisa ponseka kara kiyana sewaya ganath kiyala eka nisa waraddata samawa denna kiyala illanna bari mokada. point ekak nathuwa janadipathithumata samawa denna baha

    ඉතින් law area එක ගැන දන්නේ නැත්තම් ඇයි ඒක ගැන කතා කරන්නේ? :rolleyes::rolleyes:

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ehema unoth meka joke ekak wenawa. hama ekatama mu waradi karaya unama samawa denna giyama.
    eka nisa iwasala inna passe janadipathithuma hama waraddakatama podu samawak denna salaka balawi

    anduwa budget eken wen karapu ganata salli denne padi walata. adikaranayen kiyapuwa karanna baha parliment eken ewa karanne.

    samanya janaya yanne bus wala
    bus duwanne diesel. bahutharayak car wala yanne salli karayo. suluthare gana hithanna baha me welawata.
    modda toiiyyyooo mama petrol kiyala kiwwe samanya basawen ! petrol diesel dekama ekata thulath .

    anith eka thamai podi manussaya ganna maruti ekath duwanna bmw ekata gahana petrol ma thamai diesel wahana mila adikai parisarayatath hoda na

    nikan moda talk danne nathuwa hitapung