Ponseka @ Hire

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
oya kiyana kale anduwa war ekata godak salli wiyadam kara. owata wenama salli budget eken wen karalath nathnam ithin karanna deyak naha. mewage ewa nisa adikaranayata apahasa wenawa kiyanna baha. lankawa wage podi rata wala wada wala yam yam sima thiyenawa. meka kare naha kiyala adikaranayen balapamak uneth naha

අනේ බං. බඩුවක මිල අඩු කරන්න බජට් එකෙන් වෙනම සල්ලි වියදම් කරන්න ඕනෙ නැහැ. :lol::lol:
 

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
Windows8 ... මෙ වගෙ Thread දාලා ඔබ විදින ආශ්වාදය මොකක්ද .. ?? .. රටෙ පවතින මෙ වගෙ වාතාවරනයක් තුල .. මෙ වගෙ Thread එකකින් බලාපොරොත්තු වෙන්න මොකක්ද ?.. SF පාර්ශිකයන්ගෙන් .. ඔබගෙ මව පිලිබද ගුනවර්නනාවක් ... නැතහොත් ඔබගෙ පියා ගැන.. ??... අවශ්‍යතාවය තියෙන්නෙ .. SF පාර්ශිකයන් කුලප්පු කිරිමද .. ?? නැතහොත්.. එලකිරිය විනාශ කිරිමද ..?? මෙ දෙකෙන් කුමක් කරත් වෙන්න එකම දෙ .. අපෙ එලකිරිය කුනුගොඩක් වෙන එක විතරයි ... ඔබට අවශ්‍ය වි ඇත්තෙ .. එයද .. ?? :angry::angry:

:no:

rate kalina topic ekak gana EK eka thula buddimaya sanwadayak athi kirima
 
Ahenam Munta Respect karahan

images

Windows 8 kiyanne Ponnayek....!!!! sirama ponnayek..!! :lol::lol::lol::lol:
 

windows8

Member
Feb 16, 2010
5,371
438
0
Kandy
addey menna muta wedath thiyenawa lu
ubata dawasama oya wage weda thiyewnam mey wage gon thread daala aathal ganne naha neda bn
wedak nathi kama ta ethin modal aathal ekakwath deepan

good night

mama dawasema meke inne naha machan

good night hamotama

cya tomorrow
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
anduwai janadipathithumai yamak kiyanne nithiya study karala
ubala wasiyata nithi poth wala kali aran dammata pili ganna baha

ubala okkama illanawanam mama ayth dana ewa wala "p" akurata "f" akura dannam. mama hithuwe singlish walin ekata p dammama hari kiyala. nathnam ubala wage naraka adahasakin newei.

ඔය සමාව දෙන නීතිය තියෙන්නෙ ව්‍යවස්ථාවෙ. රටේ උත්තරීතර නීතිය කියන්නෙ ඒකට.

නීති පොතක කෑල්ලක් නෙමේ දැම්මේ ව්‍යවස්ථාවෙ ඔය නීතිය ලියලා තියෙන තැන දැම්මේ :lol::lol:

ආණ්ඩුව බොරු කිව්ව කියලා මට කරන්න දෙයක් නැහැ.



හරි බලමුකෝ උඹ ඔහොම කරයිද කියලා.
 
Last edited:
  • Like
Reactions: Nalin Priyantha

butter cake

Member
Sep 29, 2010
111
8
0
actually YOU can respect them more than SF.....because they did not go blind with greed for power....

and even if they did betray their leader...they never forgot the soldiers who fought for them....

SF didn't even go to visit the soldier/family who died saving him....:frown::frown:


උබට දැන් කරුණා අම්මානු‍යි, පිල්ලෙ‍යනු‍යි හොදා, ඔව් වෙන්න එපැ‍යි උන්දෙන්න මහින්දත් එක්ක නෙ ඉන්නෙ.

‍යුධ පෙරමුණ ගැන උබට හාංකවිසි‍යකවත් දැනුමක් නැහැ,SF මල ගෙදර නොගි‍ය එක ගැන උබ ‍යුද පෙරමුනෙ හිටපු එකෙක් ගෙන් අහලා දන ගනින් ආණ්ඩුවෙ හොරනැවාක් නොවි ‍යුද්දෙ කරනකොට සමහරවිට තමන් සමග සිටිනා මිතුරා පවා අහිමි වෙනවා, සමහර විට තමන් බෙරා ගත් කෙනා වෙන්න පුලුවන් , නමුත් සෙබලෙකුට එ ගැන තකන්න බැරිවෙන්න පුලුවන්,තමන්ගෙ සොහුරාගෙ මලගමට පවා සහාබගි නොවි ‍යුද පෙරමුනෙ සටන් වැදුනු සෙබලුන් අපමන සිටි‍යා, උබ මලගෙ‍යක් අල්ලගෙන කටින් පිටවුන වචන‍යක් දෙකක් අල්ලගෙන ගුනමකුවෙක් වගෙ හැසිරෙන එකෙක් නොවි හිටපන්, SF ‍යුද්දෙදි එ‍ය මෙහෙවපු ආකාර‍ය අද කාටත් මතක නැහැ, ‍යුද්ද‍ය අවසන් අදි‍යරෙදි ඉන්දි‍යානු බලපැම් නිසා(මහින්ද ලොක්කා බටහිර රටවල්ට බොරුව්ට හො චන්ඩි පාට් දැම්මට ඉන්දි‍යාව ඉදිරි‍යෙ දනින් වැටෙනවා, ) බර අවි භාවිතා නොකල‍යුතු ‍යැ‍යි කි විට SF එ‍යට තදින්ම විරුධ උනෙ හමුදා සෙබලුන් ගෙ ජිවිත නිරපරාදෙ විනාශ වෙන බව කි‍යමින්.මාධ‍ය කිහිප‍යක මෙවා පල උනා.
 
May 25, 2010
554
27
0
Bakery
actually YOU can respect them more than SF.....because they did not go blind with greed for power....

and even if they did betray their leader...they never forgot the soldiers who fought for them....

SF didn't even go to visit the soldier/family who died saving him....:frown::frown:

:lol::lol:

කරුනා පොලීසියේ 800ක් අතපය බැඳල මැරුවෙ,they never forgot the soldiers who fought for them....තමා