Ponseka @ Hire

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :no:

    ban karanna nam rulz kadanna ona

    mama ruls walata wada karanne.

    උඹ කුණු හරුප වපුරා වපුරා thread දාපු හැටි පොස්ට් දාපු හැටි අපිට මතකයි බන්. උඹ භාෂාව හදා ගත්තේ warning එකක් ආවට පස්සෙනේ. දැන් නිකන් මෙතන බබා වෙන්න හදන්න එපා. :dull:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    උඹ කුණු හරුප වපුරා වපුරා thread දාපු හැටි පොස්ට් දාපු හැටි අපිට මතකයි බන්. උඹ භාෂාව හදා ගත්තේ warning එකක් ආවට පස්සෙනේ. දැන් නිකන් මෙතන බබා වෙන්න හදන්න එපා. :dull:

    warning wage ewa hamotama enawa podi mistake unama
    mama kunuharapa nawaththuwe, math ponsekage basawa use karama ponsekage mattamata mawa watena nisa
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    warning wage ewa hamotama enawa podi mistake unama
    mama kunuharapa nawaththuwe, math ponsekage basawa use karama ponsekage mattamata mawa watena nisa

    උඹ වගේ එකෙක්ට ඒ මනුස්සයගේ මට්ටමට එන්න හම්බෙන්නෑ කවදාවත්:dull:

    උඹව ඒ වගේ compare කරනවා කියන එකත් අපහාසයක්.:frown::frown:
    උඹල මොක්කුද බන්. keyboard වීරයෝ වෙන්න දගලන එවුන්. උඹල වගේ එවුන්ට තියෙන්නේ මානසික ලෙඩ.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    kohomada mama fake kiyanne?

    fake nam gtrz ip eken mawa allai

    IP hide කරන්න විදි කීයක් නම් තියෙනවාද. :lol::lol:

    උඹ කුණු හරුප වපුරා වපුරා thread දාපු හැටි පොස්ට් දාපු හැටි අපිට මතකයි බන්. උඹ භාෂාව හදා ගත්තේ warning එකක් ආවට පස්සෙනේ. දැන් නිකන් මෙතන බබා වෙන්න හදන්න එපා. :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    udaw kara eth eya mulu ratama ekathu wela laba gath yuda jaya thaniyen aythi karan balayata kadara kamata rata pawa dila, ithihasaye lokuma pawa dima kara.
    rata wanasanna kumanthana kara. eka nisa war eka dinanna mona help karath dan wadak naha. ewa eya wisinma nathi kara gaththa

    LTTE එකේ උන් හාමුදුරුවන් ව මැරුවා. අහිංසක මිනිස්සුන්ව කපලා කොටලා මැරුවා. රටේ කෑල්ලක් අයිති කරගන්න මිනී මැරුවා.

    උඹ මෙච්චර අපරාද කරපු උන් ඔත්තුවක් දෙකක් දුන්නම සමාව දෙනවා.

    රට වෙනුවෙන් යුද්දෙ දිනන්න වැඩ කරපු ජෙනරල් කියපු එක වාක්‍යකට උඹට සමාව දෙන්න බැහැ :rolleyes::rolleyes:
     
    Last edited:

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    talkin to windows 8 has no point !
    he is a nobody who gets a lil pleasure when people reply to his threads cus he has no friends and has no luv from his parents as i mentioned in an earlier thread !
    im sorry to say this windows 8 but thats all i can get out of ur behaviour

    u jst want attention u dont give a damn abt MR SF or any thing abt sri lanka !

    ur jst a joker a joker without a life filled with hatred inside u from ur personal life and u hav no other place to take it out on so u do it here !
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    ponsekata samawa denna puluwan. ekata ponseka hari eyage gani hari lamai hari samawa ganna ona.
    nikanma samawa denawanam eka rate adikaranayata apahasayak
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ponsekata samawa denna puluwan. ekata ponseka hari eyage gani hari lamai hari samawa ganna ona.
    nikanma samawa denawanam eka rate adikaranayata apahasayak

    machan president ta samawa denna onne nam eyata kawuruth appeal karana onne na . eka eyage kamatha anuwa karanna puluwan !
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    mama inne manusayage mattame. ponseka thamai mattamen pahala.
    hire idalawath hari yayda balamu.

    උඹේ board එකේ F අකුර නැද්ද?
    උඹ P දාන්නේ මොකක් අර්ථවත් කරන්නද කියල හිතාගන්න පුළුවන්.
    මතක තියාගනින් උඹේ මහරජතුමාගේ නම P. මහින්ද බව.:nerd::frown:
    උපන් ජාතිය පාවා දෙන අවජාතක කොටි පැටව්.:growl::growl::growl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    machan president ta samawa denna onne nam eyata kawuruth appeal karana onne na . eka eyage kamatha anuwa karanna puluwan !

    :no:

    ponseka hari gedara kenek samawa ganna ona. ekai procedure eka. eka pahadiliwa kiyala thiyenawa. ponsekata thawa naduth thiyenawa. eka nisa janadipathithuma samawa dunnoth eka mulu adikarana paddathiyatama karana apahasayak
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    talkin to windows 8 has no point !
    he is a nobody who gets a lil pleasure when people reply to his threads cus he has no friends and has no luv from his parents as i mentioned in an earlier thread !
    im sorry to say this windows 8 but thats all i can get out of ur behaviour

    u jst want attention u dont give a damn abt MR SF or any thing abt sri lanka !

    ur jst a joker a joker without a life filled with hatred inside u from ur personal life and u hav no other place to take it out on so u do it here !
    11.gif
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    උඹේ board එකේ F අකුර නැද්ද?
    උඹ P දාන්නේ මොකක් අර්ථවත් කරන්නද කියල හිතාගන්න පුළුවන්.
    මතක තියාගනින් උඹේ මහරජතුමාගේ නම P. මහින්ද බව.:nerd::frown:
    උපන් ජාතිය පාවා දෙන අවජාතක කොටි පැටව්.:growl::growl::growl:

    :no: mama ehema ubala wage naraka adahas thiya ganne naha machan
    dekama ekama widiyata sound wena nisa p akura damme. singlish nisa awlak nahane.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    :no:

    ponseka hari gedara kenek samawa ganna ona. ekai procedure eka. eka pahadiliwa kiyala thiyenawa. ponsekata thawa naduth thiyenawa. eka nisa janadipathithuma samawa dunnoth eka mulu adikarana paddathiyatama karana apahasayak
    na machan ehema procedure ekak na ! umbata waradila ! janapipathita onne nam onna kenek nidahas karanna puluwan ! adikaranaya haluwata lakkirillak na ekke

    anith eka machan petrol mila adu karanna , minissunge padi wadi karanna kiyala kiwwama eka anduwa ahuwe nathnam ai machan dan ahanne ????

    ee welawe haluwata lak une nadha?
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    උබලගෙ මහ රජාටයි උගෙ ගෝලයො ටිකටයි මාර ලපටි ආතල් නෙ බන් තියෙන්නෙ.සමාව ගන්න ඕන යුද්දෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඕකට කියන්නෙ පහත් මාන්සිකත්වය කියල බන්. ලැජ්ජ නැතුව හිරේට දාල තව සමාව ගන්න ලු නිදහස් කරන්න නන්. උබල ඔය එක එකාගෙ කුනු ගෝනි ගනන් හේදුවට කොන්දක් තියෙන 1ක් එක එකාගෙ කකුල් ලෙවකන්න යන්නෙ නෑ බන්.මැරුනත් සැපයි මෙහෙම ගොන් රටක ඉන්නවට වඩා.
     
    • Like
    Reactions: Mr Dilshan

    sanwedi nayakayek ne bung ekai :D:D:D:D:D:D:D:D

    ape duka dannna api gana hithana apema kenek ne machan!
    therum ganinko !
    ado mahindata padayak giyath banninne fonsekata ithin thawa mona kathada