Ponseka Paw

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පැටියා;8093382 said:
    දැං ඔය කටවල් පු*වල් කරගෙන කෑ ගහන එවුන් එකක් දැනගනිල්ලා. කවදහරි මහින්දට විරුද්ධ වෙච්ච දවසකට උඹලටත් අත්වෙන්නෙ ඔය ඉරණමම තමයි.
    :yes:
    උඹලා එක එකාට පු* දුන්නට උඹලා මැරෙන්න වැටිලා ඉද්දි වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ උඹලා එක්ක ඉන්න එවුන් මිසක් මහින්ද නෙවෙයි. අන්න එවුන් වෙනුවෙන් යතාර්ථය තේරුම් අරන් පෙල ගැහියල්ලා. අද ෆොන්සේකට. හෙට උඹේ තාත්තට වෙන්න පුලුවන්.
    :):):):):):):):)

    :yes::yes: rep +
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෙලෙහිගුණයක් නැති දේශදද්‍රෝහී ගුණමකු පාහර කලවැද්දට ඔහොම වෙලා මදි:lol:

    S.F. කොටියෙකි
    දුර්ජන කොල්ලෙකි
    කොටි බල දැඩි කල
    දේශද්‍රෝහියෙකි

    source

    උඹලට අනුව එහෙම නේද බන්? එතකොට KP ? :confused::confused:
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    පැටියා;8093382 said:
    දැං ඔය කටවල් පු*වල් කරගෙන කෑ ගහන එවුන් එකක් දැනගනිල්ලා. කවදහරි මහින්දට විරුද්ධ වෙච්ච දවසකට උඹලටත් අත්වෙන්නෙ ඔය ඉරණමම තමයි.
    :yes:
    උඹලා එක එකාට පු* දුන්නට උඹලා මැරෙන්න වැටිලා ඉද්දි වතුර ටිකක් හරි දෙන්න ඉන්නෙ උඹලා එක්ක ඉන්න එවුන් මිසක් මහින්ද නෙවෙයි. අන්න එවුන් වෙනුවෙන් යතාර්ථය තේරුම් අරන් පෙල ගැහියල්ලා. අද ෆොන්සේකට. හෙට උඹේ තාත්තට වෙන්න පුලුවන්.
    :):):):):):):):)

    මම rep දෙන්නනම් දන්නෙ නෑ. ඒ උනාට උඹ කියන කතාවනම් හරියටම හරී. එක එකාට කඩේ යන උන්ටත් ඔය ටික තේරුනොත්නම් ලොකූ දෙයක් මචන්
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ube thathada colonel kamak dunne

    pacha site balala meke kaha gahanna epa

    ඇයි බන් උඹේ ලොක්කෝ කියන්නේ KP ඉන්නේ පොලිස් භාරයේ වත් හමුදා භාරයෙවත් නෙමේ කියල :rolleyes:. මේ ලඟදි උතුරු නැගෙනහිර පැත්තේ රවුමක් ගහල එන්න ගියාලු නේද? උතුරේ සංවර්ධනය එයාට භාර දෙන්න යනවා කිව්වේ. උඹ මෙතන බබා පාර්ට් දාන් නැතුව මෙතනට ගිහින් අහල තියෙන එකට උත්තර දියන්.:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=768221&page=2
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy

    enews pacha elakiri eke dala mu eka source ekata pennanawa
    tho hithuwada api babbu kiyala
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    enews pacha elakiri eke dala mu eka source ekata pennanawa
    tho hithuwada api babbu kiyala

    babbu kiyala dannawa. eka source eka neme thread ekaka link ekak:dull::dull:. eke uben ahala thiyena prashna walata uththara diyan. nikan ada wage lissala yan nathuwa. umba aduma tharame link eka click karada link eke thiyena ewa gana katha karanne? :nerd:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy
    babbu kiyala dannawa. eka source eka neme thread ekaka link ekak:dull::dull:. eke uben ahala thiyena prashna walata uththara diyan. nikan ada wage lissala yan nathuwa. umba aduma tharame link eka click karada link eke thiyena ewa gana katha karanne? :nerd:

    pacha web site mama balanne naha

    lankawe news paper ekaka thiyanawanam pennanna
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    කේ.පී. මගෙ සකි
    යහපත් ළමයෙකි
    බුන් කළ කොටි බල
    දේශප්‍රේමියෙකි

    මර්වින් මගෙ සකි
    යහපත් ළමයෙකි
    ගස් බැඳ බලු ගැති
    අප රැකි මහතෙකි

    විමලේ මගෙ සකි
    යහපත් ළමයෙකි
    දිවි දී රට රැකි
    හෙළ බොදු විරුවෙකි

    කරුණා මගෙ සකි
    යහපත් ළමයෙකි
    අරන්තලා බිම
    බැබළවු උතුමෙකි

    උදයෙම පිබිදී
    මහරජු නමදී
    ඒ දැක සිරිමත්
    සැඟැවෙයි විලි දී

    දෙස බස රැස අද
    රැකදෙන නොවැරද
    මේ දරු කැළ මැද
    සිරිමත් කවුරුද!

    මෙබඳු පුතුන් ලද
    මගෙ ලක් මව් සොඳ
    මහ පින් කළ වග
    නොකියන්නෙක් වෙද!

    මේ හොඳ ළමයින්
    ගුරු කොට ගනිමින්
    යහ මඟ යන්නෝ
    බබලති රිවි මෙන්

    http://taboosubjects.wordpress.com/2010/08/11/173/

    Konda pana nathi P dial tikakata, meeka dakala duka hithila, karanna deyak nathi kamata, -rep godaak deelaa.....!! :yes: Monawa karannada kondak nathi kamata oya -rep dunna mee harak ralata.....!! :P

    Ponseka Paw 08-14-2010 10:14 PM p*k*y*
    Ponseka Paw 08-14-2010 08:44 PM good work bro :P (Meeka good work kiyala -rep dena P dial ekak)
    Ponseka Paw 08-14-2010 05:37 PM h*k*h*n* mahaththaya

    :lol::lol::lol::lol::lol::lol::lol: