Pooja Umashankar Funny

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පට්ටම නිහතමානී , fun චරිතයක් බන්..එදා හිරු එකේ ප්‍රෝග්‍රෑම් එකකට අවා..මෙයයි,උද්ධිතයි , මහාචාර්ය සුනිල් මහත්තය ...පත්තිනි එකේ වැඩ කරනකොට පූජා කරපු දේවල් කිව්වා..තේ හදන ඒවා , track හදන ඒවත් කරලු....අපේ ලංකාවේ අලි ඔලුවෙන් ඉන්න එවුන් වගේ නෙවෙයි...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,231
    45,095
    113
    අපේ ලංකාවේ නිලියෝ ඉතින් නළලේ තියන් නේ ඉන්නේ..හාල් කෑලි.දැන් ඉන්න උන්ට මෙලෝ හැකියාවකුත් නෑ.ලස්සනත් නෑ..
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    13321967_284415788562492_6104230655246138015_n.jpg



    13321733_284416131895791_6385403556361379108_n.jpg



    13267941_284416315229106_2303634561427546254_n.jpg



    13322119_284416595229078_6880790499748703832_n.jpg



    13332853_284416675229070_4262081685835608168_n.jpg



    13310552_284416718562399_8295660281116283255_n.jpg
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :rofl::rofl::rofl: චරිතේ තිබ්බේ කාලෙකට කලින් ලීක් වෙච්ච වීඩියෝ වල...දැන් පත්තිනි අම්මල වගේ...:P:P
    ඕනම හොඳ චරිතයකට නරක අතීතයක් තියනව:yes:
    Ice දාන සීන් එක...:rolleyes: තව දෙක තුනක් තිබ්බ..තාමත් තියෙනවා ඔය සයිට් වල :rofl:
    උබත් නොබලපු වැලක් නෑ දාපන් පහක්:yes:
    ඔව් දෙක තුනක් තිබ්බා හික්z අපිටනම් ඉතින් මොනයින් අඩුවක්ද අතේ සෙතේ තමයි ඉතින්:P
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    පියුමි හංසමාලි වගේ ඇග පෙන්වලා හිට් වෙන්න දගලන ලංකාවේ ගොඩක් කුණු නිලියන්ට හොද ආදර්ශයක්. :D

    හංසමාලිලාට පළල් කරලනේ පුරුදු :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Ice දාන සීන් එක...:rolleyes: තව දෙක තුනක් තිබ්බ..තාමත් තියෙනවා ඔය සයිට් වල :rofl:

    යකෝ 2ක් 3ක් තිබ්බද :baffled:
    මම දැක්කේ එකයිනේ :angry: