සමාජ සම්මත වලින් පුළුවන්..සමාජ සම්මත හැදිලා තියෙන්නේ හොඳ නරක පදනම් කරගෙන නේ...මේ දේ හොදයි, මේ දේ නරකයි...සෙක්ස් වුනත් සමාජේ පිළිගත් නීති රීති, සම්මත රාමුවට අනුව වෙනවනම් කොච්චර මොන දේ කරත් වරදක් නැහැ.
සෙක්ස් ලයිෆ් එකෙන් කෙනෙක් හොඳද නැද්ද කියල මනින්න බැහැ කියන එක වැරදි තර්කයක්...මෙහෙම හිතුවොත්,,,කෙනෙක් පුංචි ළමයි එක්කල නම් සෙක්ස් කරන්න කැමති, කරන්නේ...ඒ පුද්ගලයා නරකයි...මොකද එක පැහැදිලිව හොඳ නැති දෙයක්...එත් එක එයාගේ සෙක්ස් ජීවිතය එක...එතකොට අපි එයාගේ සෙක්ස් ජීවිතය බලල නේ කියන්නේ හොඳ එකෙක් ද නරක එකෙක් ද කියල...
ඒ වගේම සමලිංගික සේවනය කියන්නෙත් වැරදි දෙයක්...එක වරදක් නැහැ කියල නීතිගත කරාට, ගොඩක් රටවල් තාමත් එක සලකන්නේ වැරදි වැඩක් විදිහට..එත් එක එයාගේ සෙක්ස් ජීවිතය, එතකොට එකෙනුත් හොඳ නරක මනින්න පුළුවන්..තව මේ වගේ නොයෙකාකාර විකුර්ති ආශාවන් තියෙන සෙක්ස් ජීවිත තියෙන අය ඉන්න පුළුවන්...
එතකොට සාමාන්‍ය සම්මතය තමයි එක සහකරුවෙක් / සහකාරියක් කියන එක..විසේශයෙන් විවාහ ජීවිතය තුල, එතකොට කෙනෙක් විවාහ වෙලා ඉද්දි වෙන උන් එක්ක යනවනම් එකෙනුත් එයා හොඳ නැහැ කියල පේනවා...![]()
මෙහෙමයි බන්... උබ ඔය අරගෙන තියන උදාහරනම බලමුකො...
පුන්චි ලමයි එක්ක සෙක්ස් කරන එක වැරදි වෙන්නෙ.. සෙක්ස් ක්‍රියාවලියෙ අවුලක් නිසා නෙමෙයි එකෙන් ඒ ලමයට හානියක් වෙන නිසා... ඉතින් පොඩි ලමයින්ට වරදි කරන කරන කෙනෙක් කොහොමත් 'හොද කෙනෙක්' කියල කියන්න බෑ නෙ...
අනිත් එක, තමන්ගෙ සහකාරියට/කාරයට සෙක්ස් වලින් වන්චා කිරීම...., මෙකෙත් තියෙන්නෙ බන් සෙක්ස් ක්රියාවේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ..., කෙන්ක්ට වන්චාවක් කිරිම වරදි නිසා මේක වැරදි, ඉටිහ්න් එහෙම කරන කෙනෙකුත් 'හොද කෙනෙක්' නෙමෙයි...
සමලින්ගිකත්වය උනත් වරදි දෙයක් නෙමෙයි එහෙම සෙක්ස් කරන එකෙන් කටවත් වරදක් වෙන්නෙ නැත්තන්..,


මෙහෙම හිතුවොත්,,,කෙනෙක් පුංචි ළමයි එක්කල නම් සෙක්ස් කරන්න කැමති, කරන්නේ...ඒ පුද්ගලයා නරකයි...මොකද එක පැහැදිලිව හොඳ නැති දෙයක්...එත් එක එයාගේ සෙක්ස් ජීවිතය එක...එතකොට අපි එයාගේ සෙක්ස් ජීවිතය බලල නේ කියන්නේ හොඳ එකෙක් ද නරක එකෙක් ද කියල...

