Pooja Umashankar Funny

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rofl::rofl: සමාජ සම්මත වලින් පුළුවන්..සමාජ සම්මත හැදිලා තියෙන්නේ හොඳ නරක පදනම් කරගෙන නේ...මේ දේ හොදයි, මේ දේ නරකයි...සෙක්ස් වුනත් සමාජේ පිළිගත් නීති රීති, සම්මත රාමුවට අනුව වෙනවනම් කොච්චර මොන දේ කරත් වරදක් නැහැ.:D

    සෙක්ස් ලයිෆ් එකෙන් කෙනෙක් හොඳද නැද්ද කියල මනින්න බැහැ කියන එක වැරදි තර්කයක්...:yes: මෙහෙම හිතුවොත්,,,කෙනෙක් පුංචි ළමයි එක්කල නම් සෙක්ස් කරන්න කැමති, කරන්නේ...ඒ පුද්ගලයා නරකයි...මොකද එක පැහැදිලිව හොඳ නැති දෙයක්...එත් එක එයාගේ සෙක්ස් ජීවිතය එක...එතකොට අපි එයාගේ සෙක්ස් ජීවිතය බලල නේ කියන්නේ හොඳ එකෙක් ද නරක එකෙක් ද කියල...:P

    ඒ වගේම සමලිංගික සේවනය කියන්නෙත් වැරදි දෙයක්...එක වරදක් නැහැ කියල නීතිගත කරාට, ගොඩක් රටවල් තාමත් එක සලකන්නේ වැරදි වැඩක් විදිහට..එත් එක එයාගේ සෙක්ස් ජීවිතය, එතකොට එකෙනුත් හොඳ නරක මනින්න පුළුවන්..තව මේ වගේ නොයෙකාකාර විකුර්ති ආශාවන් තියෙන සෙක්ස් ජීවිත තියෙන අය ඉන්න පුළුවන්...:P

    එතකොට සාමාන්‍ය සම්මතය තමයි එක සහකරුවෙක් / සහකාරියක් කියන එක..විසේශයෙන් විවාහ ජීවිතය තුල, එතකොට කෙනෙක් විවාහ වෙලා ඉද්දි වෙන උන් එක්ක යනවනම් එකෙනුත් එයා හොඳ නැහැ කියල පේනවා...:rolleyes::rolleyes:

    මෙහෙමයි බන්... උබ ඔය අරගෙන තියන උදාහරනම බලමුකො...

    පුන්චි ලමයි එක්ක සෙක්ස් කරන එක වැරදි වෙන්නෙ.. සෙක්ස් ක්‍රියාවලියෙ අවුලක් නිසා නෙමෙයි එකෙන් ඒ ලමයට හානියක් වෙන නිසා... ඉතින් පොඩි ලමයින්ට වරදි කරන කරන කෙනෙක් කොහොමත් 'හොද කෙනෙක්' කියල කියන්න බෑ නෙ...

    අනිත් එක, තමන්ගෙ සහකාරියට/කාරයට සෙක්ස් වලින් වන්චා කිරීම...., මෙකෙත් තියෙන්නෙ බන් සෙක්ස් ක්‍රියාවේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ..., කෙන්ක්ට වන්චාවක් කිරිම වරදි නිසා මේක වැරදි, ඉටිහ්න් එහෙම කරන කෙනෙකුත් 'හොද කෙනෙක්' නෙමෙයි...

    සමලින්ගිකත්වය උනත් වරදි දෙයක් නෙමෙයි එහෙම සෙක්ස් කරන එකෙන් කටවත් වරදක් වෙන්නෙ නැත්තන්..,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    හොරකම් කරන එකත් වරදක් නෙමෙයි...:D හොරකම් කරාම එකේ අයිතිකාරයට පාඩුවක් වෙන එක තමා වැරැද්ද..ඒ නිසයි නරක.....ඒ නිසා හොරකම් කිරීම වරදක් නැහැ...:rofl::rolleyes::rolleyes::rolleyes:

    ඔන්න උබේ තියරිය...:P:P

    එහෙම කියන්න බැහැ බන්...එක තමා කියන්නේ වැරදියි කියල...කෙනෙක් හොඳ හෝ නරක වෙන්නේ අනිත් කෙනාට අපේ ඒ ක්‍රියාව බලපාන ආකාරය අනුවනේ..තමන්ගේ මිනිහට / ගෑනිට වංචා කරලා හොරෙන් කොටු පනින ලිංගික ජීවිතයක් තියෙනවනම් එතන ඒ කෙනාගේ හැසිරීම වැරදියි...වැරැද්දට හේතුව මොකක්ද? ඒ කෙනාගේ අනාචාරාත්මක ලිංගික හැසිරීම...එතකොට අපි කියනවා මෙන්න මූ චාටර් පොරක් කියල...මම නම් කියන්නේ ලිංගික ජීවිතයෙන් මනින්න පුළුවන් කෙනෙක් ව...එකෙන් අදහස් වෙන්නේ නැහැ ලිංගිකත්වයට බර වැඩි කෙනා නරකයි, ලිංගික හැගීම් අඩු කෙනා හොදයි කියල...නමුත් තමන් ඒ දේ තුල කරන කියන දේවල් වලින් හොඳ නරක අපිට සමාජ සම්මතය එක්කල බලල තීරණය කරන්න බැරි කමක් නැහැ :yes::yes:
     
    oka thamai ban math kiyanne..:rofl:

    "හොරකම් කරන එකත් වරදක් නෙමෙයි...:D හොරකම් කරාම එකේ අයිතිකාරයට පාඩුවක් වෙන එක තමා වැරැද්ද..ඒ නිසයි නරක.....ඒ නිසා හොරකම් කිරීම වරදක් නැහැ..."

    oka mage thiyaiyata adala na bn.. katawath paduwak nowi horakamak karanna bane..:rolleyes::baffled:

    sex waladi mona karath waraddak na katawath asadaranayak/waraddak ho nithi kadawimak wenne naththan...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    oka thamai ban math kiyanne..:rofl:

    "හොරකම් කරන එකත් වරදක් නෙමෙයි...:D හොරකම් කරාම එකේ අයිතිකාරයට පාඩුවක් වෙන එක තමා වැරැද්ද..ඒ නිසයි නරක.....ඒ නිසා හොරකම් කිරීම වරදක් නැහැ..."

    oka mage thiyaiyata adala na bn.. katawath paduwak nowi horakamak karanna bane..:rolleyes::baffled:

    sex waladi mona karath waraddak na katawath asadaranayak/waraddak ho nithi kadawimak wenne naththan...:yes:

    ඉතින් නීති කඩ වෙන්න, කාට හරි කරදර වෙන්න, අයහපතක් වෙන්න සෙක්ස් කරනවානම් ඌ චාටර් නේ ? එකම තමා මමත් කියන්නේ...සෙක්ස් වලින් මනින්න පුළුවන්...:P:P:P