Pool එකේ වතුර අවුරුදු කීයකට පාරක් වගේද මාරු කරන්නේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකවේ filters තීන pools වල , clean කරන්න දාන chemicals PPM වැඩිද කියන එක check කරන තැන් තීනවද
     
    Last edited:
    • Sad
    Reactions: Mr.dark

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මට එකෙක් කිව්වා අවුරුදු ගානකට සැරයක් වත් වතුර අලුතෙන් දාන්නේ නෑ. කෙමිකල් වලින් run. කරන්නේ කියලා
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Aurudu 25k wath maru karanne ne pool eke repair ekak awoth witharai ekath karanne. Godak pool wala pool eka hadapu kale dapu wathura thama thama thiyenne
     
    • Wow
    • Like
    Reactions: FALL3N and Son Goku

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කවදාවත් නැහැ.
    Chemicale (DE powder) sand ෆිල්ටර්ස් වලින් සුද්ද කරනවා. චා උනොත් ක්ලෝරීන් දානවා. අව්ව වැටුනම ජාරව සේරම පහළට බහිනවා.ඒව vaccume එකෙන් ගන්නවා. අඩු වතුර පිරෙනවා විතරයි
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Critical maintenance ekak awoth witarai.
    50 meter deep end eka 18 feet pool ekak full empty karala maitenance karanawa witness karala tiyanawa. Apahu pirenna dawas 2 hamarak witara giya :yes:
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    කවදාවත් නැහැ.
    Chemicale (DE powder) sand ෆිල්ටර්ස් වලින් සුද්ද කරනවා. චා උනොත් ක්ලෝරීන් දානවා. අව්ව වැටුනම ජාරව සේරම පහළට බහිනවා.ඒව vaccume එකෙන් ගන්නවා. අඩු වතුර පිරෙනවා විතරයි
    This is true btw
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කවදාවත් නැහැ.
    Chemicale (DE powder) sand ෆිල්ටර්ස් වලින් සුද්ද කරනවා. චා උනොත් ක්ලෝරීන් දානවා. අව්ව වැටුනම ජාරව සේරම පහළට බහිනවා.ඒව vaccume එකෙන් ගන්නවා. අඩු වතුර පිරෙනවා විතරයි
    samahara chemicals PPM eka wadi wenna puluwan filter nowena . check karanna than thinawada
     
    • Like
    Reactions: Travis-Scott