මෙයාගේ නම Florian Kohler. මෙයා ප්‍රංශ ජාතිකයෙක්, උපන්දින තෑග්ගට ලැබුන පූල් ටේබල් එකෙන් තමයි මෙයා වැඩ පටන් ගන්නේ. මෙයා පූල් ට්‍රික්ස් වීඩියෝ බලලා තමයි මුලින්ම පුරුදු වෙන්නේ. ඊට පස්සේ තමන්ගේම ට්‍රික්ස් මෙයා හොයාගන්නවා.
මෙතනින් මෙයාගේ තව වැඩ බලන්න පුළුවන්.
http://www.youtube.com/user/venomtrickshots/featured
මේ තියෙන්නේ මෙයාගේ සයිට් එක
http://www.venomtrickshots.com/
හොදනම් සලකන්නෝ





