Pool නම් Pool

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified



    මෙයාගේ නම Florian Kohler. මෙයා ප්‍රංශ ජාතිකයෙක්, උපන්දින තෑග්ගට ලැබුන පූල් ටේබල් එකෙන් තමයි මෙයා වැඩ පටන් ගන්නේ. මෙයා පූල් ට්‍රික්ස් වීඩියෝ බලලා තමයි මුලින්ම පුරුදු වෙන්නේ. ඊට පස්සේ තමන්ගේම ට්‍රික්ස් මෙයා හොයාගන්නවා.

    මෙතනින් මෙයාගේ තව වැඩ බලන්න පුළුවන්.
    http://www.youtube.com/user/venomtrickshots/featured

    මේ තියෙන්නේ මෙයාගේ සයිට් එක
    http://www.venomtrickshots.com/

    හොදනම් සලකන්නෝ ;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,414
    30,265
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගහපල්ලා පූල්......

    http://www.miniclip.com/games/8-ball-pool-multiplayer/en/#t-h-h-H

    images
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    පූල් එකේ ඉදන් පූල් ගහන්න පුලුවන්ද
    දන්නෑ බන්! :lol: