මට හිතයෙන්නේ මේ ලෙඩේ මට ඇවිත් තියෙන්නේ පූසො නිසා. අපේ ගෙදර පූසෙක් මාව හීරුව දැන් සති දෙකකට විතර කලින්. ඊට පස්සෙ මට සෙම ගතිය එක්ක ලාවට උන වගේ ආව. ඒකත් එක්ක තමයි තයරොයිඩ් කේස් එක ආවෙ. මට පේන විදියට. bartonella henselae කියන බැක්ටීරියාව මගේ තයිරොයිඩ් එකට රිංගල. අවුල තියෙන්නේ ඒක ඔටෝ ඉමුයුන් කේස් එකක්. ඒ කියන්නේ මගේ ඇගේ ඉමියුන් සිස්ටම් එකෙන් මගේ ඇගේම තයිරොයිඩ් එකට ගහනව. ලොකුම දුක. මේක දැන් සනීප කරන්න බෑ. මේ බැක්ටීරියා එක ඇතුල් උනාට පස්සේ ඉමියුන් සිස්ටම් එකෙන් බේරෙන්න වසා ගැටිත්තකට හරි හොද රුධිර සැපයුමක් තියෙන තයිරොයිඩ් එක අක්මාව වගේ ඒවට රිංගල ඉන්නව.
උබලත් පරිස්සම් වෙයල්ල. මට දැන් කෙල විලා ඉන්නේ. දැන් නම් මට පූසො දැක්කත් බයයි.

උබලත් පරිස්සම් වෙයල්ල. මට දැන් කෙල විලා ඉන්නේ. දැන් නම් මට පූසො දැක්කත් බයයි.






