අපේ සයිඩ් එකෙත් තියනව හැබැයි.. කැලේට වෙන්න නම් පෝක් තියා මාලුත් නෑColombo side witharai ban ehema tiyenne. Mu inne dotey. e paththe itin gedara unwa marala tama denne![]()
![]()
අපේ සයිඩ් එකෙත් තියනව හැබැයි.. කැලේට වෙන්න නම් පෝක් තියා මාලුත් නෑColombo side witharai ban ehema tiyenne. Mu inne dotey. e paththe itin gedara unwa marala tama denne![]()
![]()
අද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න.![]()
කව්ද ඩොටෙColombo side witharai ban ehema tiyenne. Mu inne dotey. e paththe itin gedara unwa marala tama denne![]()
![]()
Umba gana newi kiiwe. baya wenna epaකව්ද ඩොටෙ
කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ කටු දානවම තමයි. කටු දාන්නේ නැත්තේ ෆෝසස් වල හා පොලිසියේ නම් විතරයි.ගන්න කොට අපිට කියන්න බැරිද කටු නැතුව දාන්න කියල![]()
හ්ම්ම් බං මම කිව්වා දාන්න එපා කියල දාන්නා කියල කිවා බැලුවෙ නැ මස්ටික ගත්ත බලන්න ඕන පස්සෙකොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ කටු දානවම තමයි. කටු දාන්නේ නැත්තේ ෆෝසස් වල හා පොලිසියේ නම් විතරයි.
මම දවසක් දන්න කෙනෙක් සමග මාර්කට් එකට ගියා. ඔහු බීෆ් ගත්තා, ගන්නකොට ඔහු කිව්වා කටු දාන්න එපා කියල. නමුත් ඔතනකොට ඔහුට පෙනුනා කටුත් සමග ඔතනවා. මොහු මොකද කරේ අත දිග ඇරලා කන හරහා පාරක් දුන්න. ඒ පාරට මස් කපන පිහියත් බිමට අත හැරිලා අර පුද්ගලයා පැත්තකට විසිවුණා. ඒ සමග වටේ පිටේ අනික් කඩ වල පිරිස් පිහි එහෙම උස්සගෙන අපේ දිහාවට දුවගෙන ආවා. එතකොටම අපේ මිතුරාව අදුනගත්ත කෙනෙක් කෑගැහුවා හමුදාවේ මහත්තයෙක් කියලා. එතකොට තමයි දුවන් ආපු පිරිස ආපහු හැරිලා ගිහින් සිද්දිය සමථයකට පත්වුනේ. එදායින් පස්සේ ඒ කඩෙන් අපේ මිතුරාට කටු නැතුව මස් ලබාදෙනවා. හැබැයි එතැනින්ම මම හෝ අපි ගත්තොත් අපිට හම්බවෙන්නේ කටුත් සමගයි.