Pork and beef ගන්න

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මචං pork and beef වගෙ ඒවා ටවුමෙ කඩවලින් ගන්න එකද ලාබ cargeels එකෙන් වගෙ ගන්න එකද ලාබ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,702
    113
    33
    Kalutara
    අද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න. 🥴
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    elephanthouse boneless pork eka ganna 400g or 500g wage thiyenawa, eka labai & lesi. mas kadawalin gannakota katu wadee.
    ඉස්සර තාත්තා තමා මස් ගේනනෙ තාත්තා නැ දැන් මට ගන්න වෙන්නෙ නොර්මල් කඩවලිිිනගන ගන්න කොට අපිට කියන්න බැරිද උන්ට කටු නැතුව දාන්න කියල🙄

    Ai ban lankawe hemathnama pork kalu pol style ekata hadanne.rkama kala epa wenawa
    උඹ හදාගෙන කාපංකො ලාබයි...නෙ
    ------ Post added on Oct 5, 2022 at 12:31 PM

    අද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න. 🥴
    හැමදේම ගනං
    ------ Post added on Oct 5, 2022 at 12:32 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,628
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉස්සර තාත්තා තමා මස් ගේනනෙ තාත්තා නැ දැන් මට ගන්න වෙන්නෙ නොර්මල් කඩවලිිිනගන ගන්න කොට අපිට කියන්න බැරිද උන්ට කටු නැතුව දාන්න කියල🙄
    ahala balanna wei, mama danna tharamata ehema denne na un. pussella meat shop, supermarket eke meat section eke maybe athi boneless wenama ganna, ekakinuth balanna.
     
    • Like
    Reactions: Adam warlock

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,244
    113
    මචං pork and beef වගෙ ඒවා ටවුමෙ කඩවලින් ගන්න එකද ලාබ cargeels එකෙන් වගෙ ගන්න එකද ලාබ
    Kadekin ganin. Badu fresh ganan adui.

    Cargills keels tiyenne elephant house wage un dena ewa. badu paranai, ganan wadi
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,857
    1
    9,095
    113
    මම නම් කඩෙන් ගන්නේ.හැබැයි හොඳ කඩයක් සෙට් කරගන්න ඕන.
     
    • Like
    Reactions: Adam warlock

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,244
    113
    අද ගියා පෝක් ගන්න ලඟම පෝක් ගන්න පුලුවන් කඩේට. එතන දැන් පෝක් ගේන්නෙ නැහැල්ලු. කිලෝ එක 1600ලු මිනිස්සු ගන්නෙ නැහැල්ලු ඒ ගානට. ගාලු පාරට යන්න ඕන ආයෙ පෝක් ගන්න. 🥴
    Kalamulla/payagala/maggona pththey tiyenawa kiyala ahala tiyenawa. Catholic areaswala aniwa tiyenawa
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    Kadekin ganin. Badu fresh ganan adui.

    Cargills keels tiyenne elephant house wage un dena ewa. badu paranai, ganan wadi
    Ow මම ගියා බලන්න කාගීල්ස්..pork නැ beef චුට්ටක් තිබ්බා ඉට පස්සෙ පොලට ආවා පොලෙ බඩු හොදයි.cargeel එකට වඩා fresh
    pork, beef දෙකම ගානත් shape ඉතිං කාලෙ හැටියට...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    මස් ම කරන ෆාම් ශොප් එකකින් ගන්න පුලුවන් නම් බඩු කොලිටි, සහ ලාබයි.. අයින් වෙන දේවල් නැතිම තරම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,244
    113
    මස් ම කරන ෆාම් ශොප් එකකින් ගන්න පුලුවන් නම් බඩු කොලිටි, සහ ලාබයි.. අයින් වෙන දේවල් නැතිම තරම්
    Colombo side witharai ban ehema tiyenne. Mu inne dotey. e paththe itin gedara unwa marala tama denne :ROFLMAO: :ROFLMAO: