Pork Curry + Pol Roti

topkollek

Well-known member
  • May 22, 2014
    43,001
    1
    57,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Just proves my point - raising your voice on this particular issue only makes you a bloody big hypocrite.
    Hypocrites are the ones who don't practice what they preach.

    මම සතුන්ට හිංසා නොකරමි කියල මෛත්‍රී බාවනාව වඩන උපාසක උන්දැල දම්වැලෙන් ගැටගහල ඉන්න ඇතාටත් සාදුකාරයක් වැඳල යනවලු 🤭
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,640

    Yes, they are hypocrites too.
    Makes the two of “them”.

    And I guess most of them eat meat too and okay with that as well!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,637
    113
    ඔය සත්ව කරුණාව වෙනම ඇරියස් එකක්. ලංකාවෙ අලිය Domestic උනේ අවුරුදු දහස් ගානකට කලින් කිල නොදන්නව නෙමෙයි.
    අලි domestic උනා? පිස්සුද යකෝ. domestic වෙනව කියන්නෙ බල්ලො පූසො වගේ ගෙවල් වල ඉන්න ජානමය වශයෙන් පරිණාමය උනාම.
     
    • Like
    Reactions: dayt0na

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,496
    1
    14,584

    ඕකත් එක එක්කෙනා එක එක පැත්තට වාද කරගන්න සීන් එකක්. බල්ල පූස වගේ නෙමෙයි. අශ්වය මී හරක වගේ තමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,637
    113
    ඕකත් එක එක්කෙනා එක එක පැත්තට වාද කරගන්න සීන් එකක්. බල්ල පූස වගේ නෙමෙයි. අශ්වය මී හරක වගේ තමයි.
    අලි කොහොමටවත් domesticated නෑ. ලංකාවෙ හීලෑ අලින්ගෙන් බහුතරය කැලෙන් අල්ලන් ආපු උන්. ඉතුරු උන්ගෙත් අවම පරම්පරා දෙක තුනකට උඩ කැලේ ඉදපු උන්. Domesticated නන් කැලේ ජීවත් වෙන්න බෑ උන්ට ඉපදුනු දවසෙ ඉදන් කැලේ තිබ්බත්. බල්ලො පූසො කැලේ නැත්තෙ ඒකයි.
     
    • Like
    Reactions: dayt0na

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,496
    1
    14,584
    113
    අලි කොහොමටවත් domesticated නෑ. ලංකාවෙ හීලෑ අලින්ගෙන් බහුතරය කැලෙන් අල්ලන් ආපු උන්. ඉතුරු උන්ගෙත් අවම පරම්පරා දෙක තුනකට උඩ කැලේ ඉදපු උන්. Domesticated නන් කැලේ ජීවත් වෙන්න බෑ උන්ට ඉපදුනු දවසෙ ඉදන් කැලේ තිබ්බත්. බල්ලො පූසො කැලේ නැත්තෙ ඒකයි.
    ඒ මට්ටමටනම් නෑ. ජාන අදහසකින් නෙමෙයි මම කිව්වෙ ගෙවල් වල බ්‍රීඩින් පවා ඒ කාලෙ වෙලා තියන නිසා.
     
    • Like
    Reactions: dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,637
    113
    ඒ මට්ටමටනම් නෑ. ජාන අදහසකින් නෙමෙයි මම කිව්වෙ ගෙවල් වල බ්‍රීඩින් පවා ඒ කාලෙ වෙලා තියන නිසා.
    Domesticated කිවුවම බන් ජාන වලින් වෙනස් වෙන්න ඕනෙ. පරිණාමය වෙලා තියෙන්න ඕනෙ ගෙවල් වලම හැදෙන්න. වෘකයො සහ කැලෑ බළල්ලු මිනිස්සු පරම්පරා ගානක් තිස්සෙ බලෙන් පරිණාමය කරවල (selective breeding) තමයි බල්ලො සහ පූසො හැදිල තියෙන්නෙ. මුන් ජාන වලින්ම හැදිල තියෙන්නෙ ගෙවල් වගේ safe පරිසරේක මිනිස්සු දෙන දේවල් කාලා බීලා හැදෙන්න. කැලේ ජීවත් වෙන්න බෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,496
    1
    14,584
    113
    Domesticated කිවුවම බන් ජාන වලින් වෙනස් වෙන්න ඕනෙ. පරිණාමය වෙලා තියෙන්න ඕනෙ ගෙවල් වලම හැදෙන්න. වෘකයො සහ කැලෑ බළල්ලු මිනිස්සු පරම්පරා ගානක් තිස්සෙ බලෙන් පරිණාමය කරවල (selective breeding) තමයි බල්ලො සහ පූසො හැදිල තියෙන්නෙ. මුන් ජාන වලින්ම හැදිල තියෙන්නෙ ගෙවල් වගේ safe පරිසරේක මිනිස්සු දෙන දේවල් කාලා බීලා හැදෙන්න. කැලේ ජීවත් වෙන්න බෑ.
    Googled. Ow eka hari. කැලේම රැලේ ඉන්න උන් අරන් තියාගන්න එක වැරදියි.
     
    • Like
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,216
    164,314
    113
    එකමත් එක රටක
    අලියට ඇති අමුතු කරුණාවක්වක් නම් නෙවෙයි. ඒත් සතුන්ට හිංසා නොකරන්න කියපු දහමක ශාස්තෘ කෙනක් වෙනුවෙන් කරන පෙරහරකට කියල ඔහොම කැලේ ඉන්න ඕන සතෙක් ජිවිත කාලෙම ගැට ගහල් තියාගෙන ඉන්න එක ගැලපෙන්නේ නෑ . ඌ අලියා නෙවෙයි අශ්වයෙක් උනත් එච්චරයි.
    "ඒ කාලේ බුදුහාමුදුර්වෝ ජේතවනාරාමේ ඉදල, කකුල් වලට දම්වැල් දාපු ඇතෙක් පිටේ හෙන්ඩුවකුත් අරගෙන වැඩියා" කියලා කවුරුහරි කිව්වොත් ඒ දර්ශනය බුදු කෙනෙකුට, දේශනා කරපු දහමට ගැලපෙන්නේ නෑ නේ...
    පන්සලේ දානෙට ගන්න කියලා ඌරු කොටුවක් තියාගෙන යන එක ගැලපෙන්නේ නෑ නේ...
    ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ.
     
    Hakke budu ras, bokke dada mas kiyanne oketa tamai 🤡