ඕක එච්චර සීරියස් ගන්න දෙයක් නෙවෙයි.
ඒත් අලිය පව් කියපු ගමන් සමහරු ට්‍රිප් වෙනව
ඒත් අලිය පව් කියපු ගමන් සමහරු ට්‍රිප් වෙනව
Ow eka aththaඅයි බන් social media වල, depression කියල කියන එවුන් ඔක්කොම attention එක ගන්න එහෙම කරන්නෙ කියල සෑහෙන memes/posts වැටුනෙ. ඇත්තටම ඒක ලෙඩක් විදිහට තියන එවුන් කොච්චර ඉන්නවද..
Serious nattan bayyo wage rachana liyaida?ඕක එච්චර සීරියස් ගන්න දෙයක් නෙවෙයි.
ඒත් අලිය පව් කියපු ගමන් සමහරු ට්‍රිප් වෙනව![]()
Meheth yanewa.. dakela nadde?ලංකාවේ අලි ටිකක් පෙරහැරක යද්දි තමයි උන්ට අමාරුව
අර එංගලන්තේ මහ රිලවිගේ guard එක යන්නේ අශ්වයොන්ගේ පිටේ![]()
අලිය පව් නැද්ද? කැලේට වෙලා නිදහසේ අලි බඩුවක් ගහල කොල අත්තක් කඩාගෙන හිටපු එකාව දම්වැල් දාල ගැටගහල හෙන්ඩුවෙන් ඇන ඇන යන එක බුද්ධාගමට අනුව කියන්න බලන්නSerious nattan bayyo wage rachana liyaida?![]()
සල්ලි තියන ගෙවල් වල වලව් වළ නම් ඉඳල තියනව. ඒකත් සල්ලි තියනවනම් තමයි. හැම ගෙදරකම Labradore ල නෑනෙ. ඒ වගේ තමයි.
@Sathira529අලිය පව් නැද්ද? කැලේට වෙලා නිදහසේ අලි බඩුවක් ගහල කොල අත්තක් කඩාගෙන හිටපු එකාව දම්වැල් දාල ගැටගහල හෙන්ඩුවෙන් ඇන ඇන යන එක බුද්ධාගමට අනුව කියන්න බලන්න
Muge body ekath pulun purola museum eke tiyavida danne ne
මන් නම් කියන්නේ කව්රු හරි කාට හරි උදව්වක් කරනවානම් එක අගය කරන්න ඕන.මස් කෑවට කමක් නැ අඩුම ගානේ ගෙදර බල්ලා පුසට හරි ආදරෙන් සලකනවානම්.මොකද එහෙමවත් කරන්නේ නැති අය ඉන්නවා.ඔටාර කරන දේ හරි වැරැද්දක් හරි දකින්නේ නැ මන් නම්.අඩුම ගානේ ඒ ගැනි බල්ලෝ ගැන හරි බලනවනේ.ඒක ඇත්ත. ඒත් බොරුවට හරි ඇත්තට හරි කියන කතාව හරිනන් ඒක කියන එකාව bully කරල වැඩක් තියනවද?
කලින් depression කියන එකත් විහිලුවට ගත්තෙ...![]()
මී හරකත් Domestic. ගොඩක් ගෙවල් වල මී හරක් නෑනෙ. Purpose එක අනුවයි සත්තු හීලෑ කලේ. බල්ල සර්ව භක්ෂක ඉක්මනට Breed කරන සතෙක්. ගොඩක් ගෙවල් වල බල්ලො හදන Purpose එකට බල්ලො හදන්නෙ නෑ. පව් කියල කන්න දෙනව ඇරෙන්න.එහෙනම් ගොඩක් ගෙවල් වල වල් බල්ලෙක් හරි ඉන්නවනේ... ඒ වගේ ගොඩක් ගෙවල් වල් අලියො ඉන්නවද?![]()
Why should they do that? Pigs and cows are domesticated animals which are bread for meat, whereas Elephants are not domesticated animals.They should also actively protest against any form of animal slaughter.
@Sathira529
Aniwaren paw… e wagema wena benefits tiyenewa domesticate kerana ekenuth….ex: wal ballek pare nikan jeewath wenewa vs ballekwa gedaraka cage kerela hadenewa wage….
Anyway the point of the post is to point out the blatant hypocrisy of these rachana people.
If all these people are vegan and not using any animal related products, then they have a right to protest and no one can say shit about them. But if not, they are gonna be called out.
They should also actively protest against any form of animal slaughter.
මී හරකත් Domestic. ගොඩක් ගෙවල් වල මී හරක් නෑනෙ. Purpose එක අනුවයි සත්තු හීලෑ කලේ. බල්ල සර්ව භක්ෂක ඉක්මනට Breed කරන සතෙක්. ගොඩක් ගෙවල් වල බල්ලො හදන Purpose එකට බල්ලො හදන්නෙ නෑ. පව් කියල කන්න දෙනව ඇරෙන්න.
ගොවිතැන් කරන්න මී හරක යුද්ද කරන්න අශ්වය. කොට අදින්න අලිය. (දැන් නම්පෙරහැරේ යන්න සෆාරි යන්න විතරයි). ඒක සහජීවී සම්බන්ධයක්. අලියට මිනිහට දෙන්නටම වාසියි.
අදකාලෙ අස්වරේස් යන එක OK පෙරහැරේ යන එක පව්. තනිකරම ආගමික සංස්කෘතික ඇරියස් එකක්. සත්ව කරුණාව උඩින් තියන වෙස්මූනක්.
ubalama kiyala ubalama baninawa 
Why should they do that? Pigs and cows are domesticated animals which are bread for meat, whereas Elephants are not domesticated animals.
Just google “When were elephants first domesticated”saththunta love karanna vegan wenna onema na.. especially lankawe vegan wenawa kiyanne hari amarui.. kaleka gihin thaniyama jiwath wenawanam onna vegan wenna puluwan... ehemai kiyala saththu mara mara dadamas kanna oneth na.. thibboth kawa naththam na..
anith un kochchara talks dunnath aliya kiyanne domesticated sathek nemei.. un dawasata awidinna one kilometer bara gaanak.. mehema haduwama ehema awidinna bene.. anika unwa podi saththu wage control karannath ba hendu and chains nathuwa..
mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi?kanna hamba wena ekada?
kawada OK kiwweubalama kiyala ubalama baninawa
------ Post added on Mar 8, 2022 at 1:21 PM
Just google “When were elephants first domesticated”

මචං අලි ඩොමෙස්ටිකේට් කරන්න අරන් හුඟක් කල් උනාට පන්සල් වල ඉන්නෙ එහෙම අලි නෙවෙයි.කැලෙන් අල්ලන් ආපු බලෙන් හීලෑ කරපු අලි.හිතපන්කෝ රාජගෙ අම්ම තාත්ත සීය ආච්චි පරම්පරා හතක් යනකම් ඔක්කොම ගෙවල් වල හැදුන සත්තු කියලා. එහෙනම් එයාට කැලේ නැති එක ගැන නුහුරක් දැනෙන් නෑ. ඒත් රාජා එහෙම සතෙක් නෙවෙයි.කැලේ ඉන්න රංචුවකින් අල්ලන් ආව සතෙක්.එයාට ජීවිත කාලෙම ඒ නුහුරු බව දැනෙනවා.ඒකයි ලෙහල තියන්න බැරි.මොකද අලි කියන්නෙ සෑහෙන්න ඇවිදින සත්තු.දවසකට කිලෝමීටර් ගානක් ඇවිදිනවා.ඉතින් ඒ දේවල් නැති උනාම එයාට ඒක දැනෙනවා.ඒ නුහුරු බව නැති වෙන්න පරම්පරා හතක් යනවලු.දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලො ගත්තත් පාරෙ ඉන්න බල්ලො ගත්තත් එයාල පරම්පරා ගානක් තිස්සෙ මිනිස්සු ඇසුරෙ ඉන්න සත්තු.එයාලට ඒ නුහුර දැනෙන් නෑ ඒ නිසා.ගෙවල් වල හැදුවට අලි බ්‍රීඩ් කරන්නෙ නෑනෙ ගෙවල් වල.කැලෙන් අල්ලන් ඇවිල්ල හීලෑ කරන එකනෙ කරන්නෙ.එතකොට කොච්චර හොඳට සැලකුවත් ඒක හිංසාවක්.Just google “When were elephants first domesticated”
Contrary to what one may imagine based on their timid nature, antics in circuses, and temples, elephants are not domesticated. Domestication involves the adaptation of a species to humans and its captive environment through genetic changes that occur over generations. A domesticated species is bred in captivity and is different from its wild ancestors so that it is more useful to humans, who control its reproduction, behaviour and food supply. For thousands of years – from Hannibal’s African war elephants to the modern Asian elephants – elephants are not domesticated but are rather just wild individuals whose ‘will’ has been tamed. They remain immune to our domesticating attempts by virtue of their long gestation periods, their low birth rates and their large size and appetite (expensive to maintain for the many generations needed for domestication). And yet historically, the sheer power, size and scale of elephants have made them attractive to humans as an enormous powerhouse waiting to be tamed.Just google “When were elephants first domesticated”
mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi?kanna hamba wena ekada?
------ Post added on Mar 8, 2022 at 1:21 PM
Mama genapu argument eketa meka invalid.
you can tame an elephant, not domesticatehabai Aliyek wa domesticate kerana eka maha loku waredak kiyela kiyenewanan ehema kiyana eka loku hypocrite kenek kiyena point eka mama kiwwe.
පාර අයිනෙ කම්පම් ගන්නව අන්න සමහර අලි ඇවිදින එක නවත්තල. ඇවිදින එක උන්ට නැතුවම බැරි එකක් නෙමෙයි උන්ට ඕනෙ කන්නsaththunta love karanna vegan wenna onema na.. especially lankawe vegan wenawa kiyanne hari amarui.. kaleka gihin thaniyama jiwath wenawanam onna vegan wenna puluwan... ehemai kiyala saththu mara mara dadamas kanna oneth na.. thibboth kawa naththam na..
anith un kochchara talks dunnath aliya kiyanne domesticated sathek nemei.. un dawasata awidinna one kilometer bara gaanak.. mehema haduwama ehema awidinna bene.. anika unwa podi saththu wage control karannath ba hendu and chains nathuwa..
mokakda bn aliyata thiyena wasiya minissu ekka iddi?kanna hamba wena ekada?
![]()
kawada OK kiwweubalama kiyala ubalama baninawa
------ Post added on Mar 8, 2022 at 1:21 PM