Pork with pol roti

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    හපොයි. අපරාදේ විනාඩි 5හෙන් බඩු ඉවරයි කියලා දලා තිබ්බේ. එකක්වත් විකිනුනේ නෑ කිවානම් ඉවරයි. 😃😃😃
     
    • Dislike
    Reactions: jcj

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඕක ලංකාවෙ ඕන තැනක කරන්න පුලුවන් වැඩක්නේ බන්
    ඕන තරම් මේකෙ දාල තියෙන්නෙ ලක්ශෙන් කරන බිස්නස් ලක්ශ 3න් කරන බිස්නස් අරව මේව අහලා
    එහෙම එකෙක්ට ගේමක් නැතුව මේක කරන්න පුලුවන් නේ
    පෝක් කරි හදන්න ගේමක් නැහැ, දන්නෙ නැත්නම් පට ගාල ඉගෙනගන්න පුලුවන් අර ඌරුමස් සංගමේට ජොයින් උනා නම්, අපේ ගෙදර නම් මට තමයි කියන්නෙ හදල දෙන්න කියලා
    රොටී හදන්න ඉගෙනගන්න දෙයක් නෑ, තව උණු ප්ලේන්ටිත් දුන්න නම්, ලංකාවෙ ඕන තැනක ගොඩ යන්න පුලුවන් බිස්නස් එක
     
    • Like
    Reactions: ryandok