අපිට ඕව උනහම තමයි තේරෙන්නේ...අරුන් ගිනි ගොඩක පිච්චේද්දී අපි මෙහෙ ඒකෙන් හිත රමණය කරනවා...බැලුවනම් කමක් නෑකියමු හම්බ උනාහම...තව ෂෙයාර් කර කර පොස්ට් හද හද facebook දානවා...කවදාහරි තාත්ත අම්ම කෙනෙක් උන දවසට අපේ දරුවන්ටත් මෙහෙම වේදෝ කියල හිතන්නවත් හිතේ වේදනාවක් නැති උනුත් ඉන්නවනේ...
![]()

රෙනොර් ගෙන් අහපන් මචන්....
උට තමා එක්ස්පිරියන්ස් තියෙන්නේ...

රෙනෝ ගහන ගහලා තියෙන බඩු වල හෑටියට.....ඌට උබලට වගේ අනුන්ගේ ලෝ කොලිටි වෑල බලලා අතේ ගහන්න උවමනාවක් නෑ. ඒ ගෑනී බුදිය ගත්තේ ඒකී ලව් කරපු එකා එක්ක. ඌ වීඩියෝ කරපු එකටයි ඒක ලීක් කරපු එකටයි ඒ ගෑණීට කරන්න දෙයක් නෑ. දෑන්වත් ඒ ගෑණීට අපි ඉන්න දෙමු නේද?
අපිට ඕව උනහම තමයි තේරෙන්නේ...අරුන් ගිනි ගොඩක පිච්චේද්දී අපි මෙහෙ ඒකෙන් හිත රමණය කරනවා...බැලුවනම් කමක් නෑකියමු හම්බ උනාහම...තව ෂෙයාර් කර කර පොස්ට් හද හද facebook දානවා...කවදාහරි තාත්ත අම්ම කෙනෙක් උන දවසට අපේ දරුවන්ටත් මෙහෙම වේදෝ කියල හිතන්නවත් හිතේ වේදනාවක් නැති උනුත් ඉන්නවනේ...
![]()

බැදලා ඉන්න කෙල්ලගෙ වීඩියෝ එකක් ලීක් වුණොත් කියන්නෙ බං ඒකි කළිං යාලුවෙලා හිටපු කොල්ලෙක් එක්ක හිටපු එකක්ද නැත්නම් දැන් බැඳල ඉන්න එකා එක්කම ඉන්න එකක් ලීක් වුණොත්ද කොහෙන්හරි?උබ බැදලා ඉන්න කෙල්ලගෙ පෝර්න් විඩිඔ එකක් ලීක් උනොත් මොනවද කරන්නෙ
කොහොමද සමාජයට මුහුන දෙන්නෙ,
කලින් වගේම ආදරය කරන්න පුලුවන් වේවිද
කලින් වගේ ලින්ගික ජීවිතයක් පවත්වාගෙන යනවද
.

බැදලා ඉන්න කෙල්ලගෙ වීඩියෝ එකක් ලීක් වුණොත් කියන්නෙ බං ඒකි කළිං යාලුවෙලා හිටපු කොල්ලෙක් එක්ක හිටපු එකක්ද නැත්නම් දැන් බැඳල ඉන්න එකා එක්කම ඉන්න එකක් ලීක් වුණොත්ද කොහෙන්හරි?![]()

I propose a 1 year probation period for marriage.If guy get caught dowry and 50% asset should be given,if girl got caught dowry plus 50% asset should be given.asset can be replaced by ass.

රෙනොර් ගෙන් අහපන් මචන්....
උට තමා එක්ස්පිරියන්ස් තියෙන්නේ...

උබ බැදලා ඉන්න කෙල්ලගෙ පෝර්න් විඩිඔ එකක් ලීක් උනොත් මොනවද කරන්නෙ
කොහොමද සමාජයට මුහුන දෙන්නෙ,
කලින් වගේම ආදරය කරන්න පුලුවන් වේවිද
කලින් වගේ ලින්ගික ජීවිතයක් පවත්වාගෙන යනවද
.

මේවා තමා උත්තර නැති ගැටලු කියන්නෙ. මේ හේතුව මත ගන්න තීරණය වෙනස් වේවි.බැදලා ඉන්න කෙල්ලගෙ වීඩියෝ එකක් ලීක් වුණොත් කියන්නෙ බං ඒකි කළිං යාලුවෙලා හිටපු කොල්ලෙක් එක්ක හිටපු එකක්ද නැත්නම් දැන් බැඳල ඉන්න එකා එක්කම ඉන්න එකක් ලීක් වුණොත්ද කොහෙන්හරි?![]()

බැදලා ඉන්න කෙල්ලගෙ වීඩියෝ එකක් ලීක් වුණොත් කියන්නෙ බං ඒකි කළිං යාලුවෙලා හිටපු කොල්ලෙක් එක්ක හිටපු එකක්ද නැත්නම් දැන් බැඳල ඉන්න එකා එක්කම ඉන්න එකක් ලීක් වුණොත්ද කොහෙන්හරි?![]()
මේ හේතුව මත ගන්න තීරණය වෙනස් වේවි.![]()
කලින් යාලු වෙලා ඉදපු කෙනා Hඅරි කවුරු හරි,හැබැයි ඒ හස්බන්ඩ් නෙමෙයි
මේ හේතුව මත ගන්න තීරණය වෙනස් වේවි.![]()
Kalin yalu una ekak ekka wenna Athi bn
![]()

කලින් යාලු වෙලා ඉදපු කෙනා Hඅරි කවුරු හරි,හැබැයි ඒ හස්බන්ඩ් නෙමෙයි
එහෙනම් ඉතිං වර්තමානයෙ බැඳල ඉන්න මිනිහට පාරෙ බැහැල යන්න බෑ. සමාජයට මුහුණ දෙන්න බෑ නේහ්? පොඩ්ඩක් ඒ Situation එක ගැන හිතල බලපං තමන්ට වුණා කියල. ඔතැන තවත් දෙයක් තියෙනව. ඒ පරණ සිද්දිය ගැන දැන් ඉන්න මිනිහට විස්තරේ A-Z කියල තිබ්බ නම්. එයා ඒ දේවල් දැනගෙන කසාද බැන්ද නම් ලොකුවටම ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒත් කාලයක් යනකල් දරාගන්න අමාරුවෙයි. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම එපාවෙයි ගෑණු කෙනාව. ඇයි තමන්ට තනිකර හංගපු දෙයක් මේ වගේ එලියට එද්දි මොනව හිතෙනවද. මරන්න තරං තරහක් යයි. ඒ නැතත් අරූ කෙල්ල එක්ක සීන් එක දාන විදිය දැක්කම මේ දෙකෙන් කෝක උනත් අප්සට් යයි. අනේ මංද මේ වගේ දේවල් මනුස්සයෙක්ට වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු ඉතිං![]()

ඔතන මිනිහා වැටෙනවා,හැබැයි මිනිහා අසරන වෙනවා එක ලමයි හිටියොත් ,අනික ගෑනි මොකක් හරි කරගනීවිද කියලා,නොදැන බැන්දොත් නම් ඉතින් ජිවිත කාලෙම විදවයි. දරාගන්න අමාරුවෙලා ගෑනිව මරන්න වුනත් ඉඩ තියෙනවා.
දැනගෙන බැන්දත් ඉතින් ජිවිත කාලෙම ඕක හිත හිත ඉදියි.
වටේ පිටේ මිනිස්සු හිනා වෙයි. තමන්ගේ ගෑනි දිහා බඩුවක් දිහා බලනව වගේ බලයි.
කවදාහරි දවසක දරුවෝ ඇහුවොත් මේ වීඩියෝ වල මිනිහෙක් එක්ක ඇදුම් නැතුව ඉන්නේ අපේ අම්මා නේද තාත්තේ කියලා.
අම්මෝ ඒ වගේ සිටුවේෂන් එකකට කාටවත්ම මුහුණ දෙන්න නොලැබේවා..
ඔතන මිනිහා වැටෙනවා,හැබැයි මිනිහා අසරන වෙනවා එක ලමයි හිටියොත් ,අනික ගෑනි මොකක් හරි කරගනීවිද කියලා,
ඔතනදි ආදරේ උනාට එකට ජීවත් වෙන්න බැරි සිටුඒශන් එකක් තියෙන්නෙ

ආදරයත් වෙනස් වෙනවා