porn site තහනම හා සම්බන්ධයි.
අසැබි වෙබ් අඩ්වි තහනම් කිරීම ලංකාවේ මෑත කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ සිදුවීමකි.අසභ්‍ය වෙබ් අඩවි ශ්‍රීලංකාව තුල ස්‍රීග්‍රයෙන් වර්ධනය වූයේ මෑතකදී වුවත් ශ්‍රීලාංකිකයින් අසැබි දර්ශන ඇරඹිමේ ආරම්භය දැනට දශක දෙකකට පමණ පෙර ඇතිවූවකි.
නමුත් තාක්ෂනයේ දියුණුවත් සමඟම ඇතිවූ මොබයිල් දුරකතන ව්‍යාප්තියත් සමඟ අසැබි වෙබ් අඩවි නැරඹිමේ පහසුකම්ද වැඩිවිය.ජංගම දුරකතන මගින් අසැබි වෙබ් අඩවි නැරඹීම තරුණ පරපුර අතර බහුල වන්නට විය.පිරිමි පාර්ශවය අතර බහුලවමත් කාන්තා පාර්ශවය අතර යම් දුරකටත් මෙය පුරුද්දක් බවට පත්වී තිබිණි.
ශ්‍රී ලංකාව තුල අසැබි වෙබ් අඩවි තහනම් කිරීමට මූලික හේතුව ලෙස බලපෑවේ මෙම තරුණ පරපුර අතර පැතිර ගිය තත්වයය.මෙය ව්යවසණ කාරී තත්වයක් ලෙසින් වැඩිහිටි පරපුර විසින් හඳුන්වනු ලැබූහ.ලංකාව තුල ලිංගික අතවර සහ අනාචාරයේ හැසිරීම්,බාල අපරාධ බහුල වීමට මූලික වන්නේ මෙම අසැබි වෙබ් අඩවි බවට චෝදනා එල්ල විය.
පෙර පැවසූ ලෙසම අසැබි දර්ශන නැරඹිම අද ඊයෙක ඇරඹුණු දෙයක් නොවේ.කුඩා දරුවෙකු යොවුන් වියට පත්වීමත් සමඟ ලිංගික උත්තේජන ඇතිවීම සහ ඒවාට නැඹුරු වීම සාමාන්‍ය තත්වයකි.
අතීතයේ සලකා බැලීමේදී කාන්තාවන් දිය නාන දර්ශන හොරෙන් බැලීම ආදී ග්‍රාමීය වශයෙන් පැතිර තිබුණු තත්වයන්ද අයත් වන්නේ මෙම ගනයටමය.
වැඩිහිටියන්ට සුදුසු වූ පත්තර කලාව මෙහි ඊළඟට දියුණු අවස්ථාව විය. එම පත්තර වල ඇති පින්තූර සහ කතන්දර මඟින් ලිංගික උත්තේජනයක් ලැබීම එකල තරුණ කොටස් අතර ජනප්‍රිය වී තිබුණි.
ඉන්පසු වීඩියෝ පට කර්මාන්තය දියුණු වීමත් සමඟ බ්ලූ ෆිල්ම්ස් යන නාමය සමාජයට ඇතුළු විය.
VHS පට CD බවට පත්වීමෙන් එය තවත් වැඩිදියුණුවිය.
නීතියෙන් කෙතෙක් තහනම් වුවද මෙම හැමෙකක්ම ශ්‍රීලංකාව තුල ව්‍යාප්තව තිබිණි.
ලිංගික අපරාධ සිදුවීමේ ඉතිහාසයද ඉතා ඈතට දිව යන්නකි.එය ඇරඹුනේ අසැබි දර්ශන නැරඹිම තුලින් යැයි කිසිවෙකුට තර්ක කල නොහැකි වුවත් එම දර්ශන නැරඹිම නිසා ඒවාට පෙලඹිමක් ඇති වේ යැයි කෙනෙකුට තර්ක කල හැකිය.
එහෙත් මෑතකදීම අසන්නට ලැබුණු,බිබිල ප්‍රදේශයේ අවු 76ක සීයා අතින් තම 13න් හැවිරිදි මිණිපිරිය ගැබ් ගැනීම,මෙසන් බාස් කෙනෙකු අතින් 14 හැවිරිදි දැරියක ගැබ් ගැනීම වැනි සිදුවීම් වලට මෙම අසැබි දර්ශන නැරඹිම සම්බ්න්ධ යැයි කෙලසකින්වත් සිතිය නොහැක.
අපේ සදාචාරය හා සංස්කෘතිය අනුව පටහැනි වුවත් ලිංගික දර්ශනයක් නරඹා යම් තෘප්තියක් ලැබීම මාණුශීය වශයෙන් වැරදි ක්‍රියාවක්ද යන්න කෙනෙකුට ප්‍රශ්ණ කල හැකිය.
එසේම ශ්‍රීලංකාව තුල නිසි අයුරින් ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම තුල බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වූ මාධ්‍යය වශයෙන්ද මෙම දර්ශන නොනිල ලෙස භාවිත විය.
මේවා සියල්ල තහනම් කිරීම තුලින් තරුණයෙකුට තම ලිංගික හැඟීම් සංතර්පණය කර ගැනීමට නොහැකි වීම තුල ලිංගික අපරාධ වල වැඩිවීමක් ඇති විය හැකි යයිද එක් අතකින් සිතිය හැක.
මෙම තත්වය බලපානුයේ නව යොවුන් ගැටවරයෙකුට පමණක් නොව මැදිවයසේ පසුවන තනිකඩයෙකුටද මෙම තත්වය පොදු කරුණක් වනු ඇත.ස
සංස්කෘතිය සදාචාරය ඉදිරියේ මානුශීය හැඟීම් පාලනය කල හැකිදැයි සිතා බැලිය යුතුය.
සංවාදයට විවෘතයි......