porn site තහනම හා සම්බන්ධයි.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    porn site තහනම හා සම්බන්ධයි.

    අසැබි වෙබ් අඩ්වි තහනම් කිරීම ලංකාවේ මෑත කාලයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ සිදුවීමකි.අසභ්‍ය වෙබ් අඩවි ශ්‍රීලංකාව තුල ස්‍රීග්‍රයෙන් වර්ධනය වූයේ මෑතකදී වුවත් ශ්‍රීලාංකිකයින් අසැබි දර්ශන ඇරඹිමේ ආරම්භය දැනට දශක දෙකකට පමණ පෙර ඇතිවූවකි.
    නමුත් තාක්ෂනයේ දි‍යුණුවත් සමඟම ඇතිවූ මොබයිල් දුරකතන ව්‍යාප්තියත් සමඟ අසැබි වෙබ් අඩවි නැරඹිමේ පහසුකම්ද වැඩිවිය.ජංගම දුරකතන මගින් අසැබි වෙබ් අඩවි නැරඹීම තරුණ පරපුර අතර බහුල වන්නට විය.පිරිමි පාර්ශවය අතර බහුලවමත් කාන්තා පාර්ශවය අතර යම් දුරකටත් මෙය පුරුද්දක් බවට පත්වී තිබිණි.

    ශ්‍රී ලංකාව තුල අසැබි වෙබ් අඩවි තහනම් කිරීමට මූලික හේතුව ලෙස බලපෑවේ මෙම තරුණ පරපුර අතර පැතිර ගිය තත්වයය.මෙය ව්‍යවසණ කාරී තත්වයක් ලෙසින් වැඩිහිටි පරපුර විසින් හඳුන්වනු ලැබූහ.ලංකාව තුල ලිංගික අතවර සහ අනාචාරයේ හැසිරීම්,බාල අපරාධ බහුල වීමට මූලික වන්නේ මෙම අසැබි වෙබ් අඩවි බවට චෝදනා එල්ල විය.

    පෙර පැවසූ ලෙසම අසැබි දර්ශන නැරඹිම අද ඊයෙක ඇරඹුණු දෙයක් නොවේ.කුඩා දරුවෙකු යොවුන් වියට පත්වීමත් සමඟ ලිංගික උත්තේජන ඇතිවීම සහ ඒවාට නැඹුරු වීම සාමාන්‍ය තත්වයකි.

    අතීතයේ සලකා බැලීමේදී කාන්තාවන් දිය නාන දර්ශන හොරෙන් බැලීම ආදී ග්‍රාමීය වශයෙන් පැතිර තිබුණු තත්වයන්ද අයත් වන්නේ මෙම ගනයටමය.
    වැඩිහිටියන්ට සුදුසු වූ පත්තර කලාව මෙහි ඊළඟට දියුණු අවස්ථාව විය. එම පත්තර වල ඇති පින්තූර සහ කතන්දර මඟින් ලිංගික උත්තේජනයක් ලැබීම එකල තරුණ කොටස් අතර ජනප්‍රිය වී තිබුණි.
    ඉන්පසු වීඩියෝ පට කර්මාන්තය දියුණු වීමත් සමඟ බ්ලූ ෆිල්ම්ස් යන නාමය සමාජයට ඇතුළු විය.
    VHS පට CD බවට පත්වීමෙන් එය තවත් වැඩිදියුණුවිය.
    නීතියෙන් කෙතෙක් තහනම් වුවද මෙම හැමෙකක්ම ශ්‍රීලංකාව තුල ව්‍යාප්තව තිබිණි.

    ලිංගික අපරාධ සිදුවීමේ ඉතිහාසයද ඉතා ඈතට දිව යන්නකි.එය ඇරඹුනේ අසැබි දර්ශන නැරඹිම තුලින් යැයි කිසිවෙකුට තර්ක කල නොහැකි වුවත් එම දර්ශන නැරඹිම නිසා ඒවාට පෙලඹිමක් ඇති වේ යැයි කෙනෙකුට තර්ක කල හැකිය.
    එහෙත් මෑතකදීම අසන්නට ලැබුණු,බිබිල ප්‍රදේශයේ අවු 76ක සීයා අතින් තම 13න් හැවිරිදි මිණිපිරිය ගැබ් ගැනීම,මෙසන් බාස් කෙනෙකු අතින් 14 හැවිරිදි දැරියක ගැබ් ගැනීම වැනි සිදුවීම් වලට මෙම අසැබි දර්ශන නැරඹිම සම්බ්න්ධ යැයි කෙලසකින්වත් සිතිය නොහැක.

    අපේ සදාචාරය හා සංස්කෘතිය අනුව පටහැනි වුවත් ලිංගික දර්ශනයක් නරඹා යම් තෘප්තියක් ලැබීම මාණුශීය වශයෙන් වැරදි ක්‍රියාවක්ද යන්න කෙනෙකුට ප්‍රශ්ණ කල හැකිය.
    එසේම ශ්‍රීලංකාව තුල නිසි අයුරින් ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම තුල බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වූ මාධ්‍යය වශයෙන්ද මෙම දර්ශන නොනිල ලෙස භාවිත විය.
    මේවා සියල්ල තහනම් කිරීම තුලින් තරුණයෙකුට තම ලිංගික හැඟීම් සංතර්පණය කර ගැනීමට නොහැකි වීම තුල ලිංගික අපරාධ වල වැඩිවීමක් ඇති විය හැකි යයිද එක් අතකින් සිතිය හැක.
    මෙම තත්වය බලපානුයේ නව යොවුන් ගැටවරයෙකුට පමණක් නොව මැදිවයසේ පසුවන තනිකඩයෙකුටද මෙම තත්වය පොදු කරුණක් වනු ඇත.ස
    සංස්කෘතිය සදාචාරය ඉදිරියේ මානුශීය හැඟීම් පාලනය කල හැකිදැයි සිතා බැලිය යුතුය.




    සංවාදයට විවෘතයි......:P:P:P;)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Surawa and Nurawa Thamai minissunta sthauta genne, eawa thahanam unaama athiwenne aparadakarayo. like in most islamiz countries. they enjoy violance :D
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    You are sort of correct. But the rulers and the law enforcement agencies don't do the correct approach to decrease sex related crimes. Blocking porn will fulfil nothing.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Oky, I'll share my experience here.
    I'll addicted to the porn because of the Television and the Films that
    I have wached. They are triggering the sexual feelings in male body and
    mind. First of all the government should strictly foribbit those things.

    And banning them on the Mobil Phones is a must because the younger
    generation will be addicted to them as we did. President should stop this
    was well as the TV films/shows.He probablly can make a good country
    by this.

    And he should not ban the other opposite political sites with the name
    of the banning sexual sites. There should be a independent committe
    to do this.Otherwise hackers/crackers and buggers will always
    come up with the things like proxies,tunnels and CyberWormHoles like
    technologies.The hacker community is nervous when some country
    or a political group is treating other baddddd ! hacker sense on that.

    So I think this should be done.

    and for the ppl who alrady addicted to those sexual sitty things , they
    can download the things in anymethod.anywa.It won't be a problem
    anylonger,the person who need to download those will find somehow
    to download.So I'm with the president.
     
    • Like
    Reactions: chandima3010

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Oky, I'll share my experience here.
    I'll addicted to the porn because of the Television and the Films that
    I have wached. They are triggering the sexual feelings in male body and
    mind. First of all the government should strictly foribbit those things.

    And banning them on the Mobil Phones is a must because the younger
    generation will be addicted to them as we did. President should stop this
    was well as the TV films/shows.He probablly can make a good country
    by this.

    And he should not ban the other opposite political sites with the name
    of the banning sexual sites. There should be a independent committe
    to do this.Otherwise hackers/crackers and buggers will always
    come up with the things like proxies,tunnels and CyberWormHoles like
    technologies.The hacker community is nervous when some country
    or a political group is treating other baddddd ! hacker sense on that.

    So I think this should be done.

    and for the ppl who alrady addicted to those sexual sitty things , they
    can download the things in anymethod.anywa.It won't be a problem
    anylonger,the person who need to download those will find somehow
    to download.So I'm with the president.

    Well IMO what the authorities should do is to provide sufficient sexual education system specially for school children.

    Banning these things will just increase the curiosity in the young generation. so they will tend to experiment things. We should educate them and make them understand that consequence of watching porn.

    THis will it will only make the issue worse.
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    උබ කියන කතවෙන් මට එකක් පැහැදිලි වුනා. මේ රටේ අපෙ නිදහස අහිමි කරගෙන යන්වා. මුලින්ම කොල්ලො කෙල්ලන්ට ආදරේ කරන්න නිදස නැති කලා.ඉට පස්සේ එ ගොලන්ට තම්න්ගේ ලි0ගික ක්‍රියා( ආතල්) ගන්න තියෙන නිදහස නැති කලා. දැන් මෙවා බ්ලොක් කරනවා...ඉතින් ඔබ කියන් කතාව හැටියට නම් මිනිස්සුන්ට තම්න්ගේ නිදහස කෙමින් කෙමින් අහිමි වෙ ගෙනයනවා..ලොකු ලොක්කන්ට මේක පාරදීසයක් වෙගෙන යන්වා.ලොකු ලොක්කො ක්ලබ් වල බාල් නටනව ,තම්න්ට කමති විදිහට නෙට් එක පවිච්චි කරලා බ්ලු බලනවා උන්ට අවුලක් නැහැ.
    සමන්ය ජනතාවට තම මෙ ඔක්කොම. මම කියන්නේ මේවා තනහන්ම් කල කියලා රටෙ තියෙන ප්‍රශ්න නවතින්නෙ නෑ..ඉස්සෙල්ලා හදන්න ඔනේ මහජනතාව නෙමේ රට පාලනය කරන තැන. එතන ඉන්නේ සූදූ කරයොයි,කුඩු ජාවාරම් කරයොයි.....ගණිකා නිවාස වල ඉන්න බඩින් ගනුන්ට හුකලා ආත්ල් ගන්න පුළුවන් ජාතියේ එවුනුයි..ගෑනුන්ගේ අරක ඇතුලට බොතල් ගහලා බලලා ,ගෑනිට කසේකින් ගහලා (BONDAGE type) ඇදේ බැදලා ආතල් ගන්න විදුලි බල ඇමතිලයි,බඩුවක් දැක්කාම එක උස්සන් යන එවුනුඉ වගේ අමනුශය රැලක්...
    මෙ වගේ අමුනුශ රැලක් ද? අපිව ශිෂ්ටසම්පන්න කරන්න් හදන්නේ
    මෙකයි මගේ අදහස