Sex education kianne lankaawe tahanam mathrukaawak ne....
But sex education dunna kiala.... sex karana pramanaya adu wenne naa....
eken wenne... bad sex practice nawatina eka ... Unprotected sex... unwanted pregnancy, sexually transmitted disease wage dewal adu wenawa!!!!
monawa wunath karaddi danumak labaa gena karana eka hondai ne....![]()




athe gahapan ethkota hari.
ubata bad onnanam maradanata gihilla pimpiyek hoyagnin.





![]()
100%


හ්ම්..අනිවා..

Surawa and Nurawa Thamai minissunta sthauta genne, eawa thahanam unaama athiwenne aparadakarayo. like in most islamiz countries. they enjoy violance![]()


mmmmmmm

උබ කියන කතවෙන් මට එකක් පැහැදිලි වුනා. මේ රටේ අපෙ නිදහස අහිමි කරගෙන යන්වා. මුලින්ම කොල්ලො කෙල්ලන්ට ආදරේ කරන්න නිදස නැති කලා.ඉට පස්සේ එ ගොලන්ට තම්න්ගේ ලි0ගික ක්‍රියා( ආතල්) ගන්න තියෙන නිදහස නැති කලා. දැන් මෙවා බ්ලොක් කරනවා...ඉතින් ඔබ කියන් කතාව හැටියට නම් මිනිස්සුන්ට තම්න්ගේ නිදහස කෙමින් කෙමින් අහිමි වෙ ගෙනයනවා..ලොකු ලොක්කන්ට මේක පාරදීසයක් වෙගෙන යන්වා.ලොකු ලොක්කො ක්ලබ් වල බාල් නටනව ,තම්න්ට කමති විදිහට නෙට් එක පවිච්චි කරලා බ්ලු බලනවා උන්ට අවුලක් නැහැ.
සමන්ය ජනතාවට තම මෙ ඔක්කොම. මම කියන්නේ මේවා තනහන්ම් කල කියලා රටෙ තියෙන ප්‍රශ්න නවතින්නෙ නෑ..ඉස්සෙල්ලා හදන්න ඔනේ මහජනතාව නෙමේ රට පාලනය කරන තැන. එතන ඉන්නේ සූදූ කරයොයි,කුඩු ජාවාරම් කරයොයි.....ගණිකා නිවාස වල ඉන්න බඩින් ගනුන්ට හුකලා ආත්ල් ගන්න පුළුවන් ජාතියේ එවුනුයි..ගෑනුන්ගේ අරක ඇතුලට බොතල් ගහලා බලලා ,ගෑනිට කසේකින් ගහලා (BONDAGE type) ඇදේ බැදලා ආතල් ගන්න විදුලි බල ඇමතිලයි,බඩුවක් දැක්කාම එක උස්සන් යන එවුනුඉ වගේ අමනුශය රැලක්...
මෙ වගේ අමුනුශ රැලක් ද? අපිව ශිෂ්ටසම්පන්න කරන්න් හදන්නේ
මෙකයි මගේ අදහස
mamanan foxy proxy dagana nidahase porn balanawa...
mmmmm eka aththa...

You are sort of correct. But the rulers and the law enforcement agencies don't do the correct approach to decrease sex related crimes. Blocking porn will fulfil nothing.

Ara EAP lage "KANAMEDIRI RATHRIYA" da me ashabya kalawema ekak.
meken wenne ban thawath mola wedi wena eka..
wtfk!!!..........
Lankawata giya kala
මම දකින විදිහට ඔතන හොද පැත්තක් වගෙම නරක පැත්තකුත් තියෙනවා . කවදාවත් අසැබි වෙබ් අඩවි නැවැත්තුවා කියලා ඔය තත්වයෙන් මුදාගන්න බැරි වෙනවා . මෙයින් වෙන්න බොහොදෙනුකුගෙ නිදහස උල්ලන්ගනය වෙන එක . සමහර විදෙශ රටවල නිතියට අනුව තමන් අසභ්‍ය තැටි ලග තබාඅගන්නෙ නම් එයට License ලබාගත යුතුයි . අනවසරෙන් තබාගතහොත් නිතිමයෙන් කටයුතු කරලා හිරෙ දාන්න පුලුවන් තත්වයක් තියෙනවා . උපරිමයෙන් දෙන දඩුවම් හින්දා එ නිතිය එම රටවල් වල නියම ආකාරයෙන් ක්‍රියාකරනවා . මෙතන තියන හොද දෙනම් තාක්ශනයෙ තියුනුවත් සමගම අසභ්‍ය සිඩි තැටි , ඩිවිඩි තැටි ප්‍රමානය කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා . අවුරුදු 10ක 15ක කොල්ලෙක්ට හො කෙල්ලෙක්ට ඔය තැටියක් හම්බවුනොත් .. ඔවුන් හිතන්න එ දකින දෙ සැබැ ජිවිතෙත් පුලුවන් කියලා (සමාජය තෙරුම් ගත නොහැකි නිසා). ඔයින් දෙකක් තුනක් බලලා බස් එකකට නගින කොල්ලෙක් බස් එකෙ ඉන්නෙ නංගිලා අක්කලා දිහා බලන්නෙ අර අසභ්‍ය විඩියො දර්ශන වල ඉන්න ගනිකාවන් දෙස බලන ඇසින් . එවගෙ තත්වයක් උඩ ඔවා බලලා මනස විකෘති කරගන්න පොඩි එවුන් ප්‍රමානය ඉහල යනවා . අසභ්‍ය දර්ශන බලලා තමන්ට ඇතිවන හැගිම් තමන්ම පාලනය කරගත නොහැකි තත්වයක් පත්වුවිට එවිට සිදුවන්නෙ ස්ත්‍රි දුශනයක් නැතහොත් යම්කිසි සාපරාදි ක්‍රියාවක්. එවගෙ වාතාවරනයක් තුල ඔය නිතිය හොදට ගැලපෙනවා . අසැබි දර්ශන වලට වහල් වි තමන්ගෙ හැගිම් පාලනය කරගත නොහැකි තත් වයට පත්වෙන සිසුවෙක් හො සිසුවියක් ගෙ ඉරනම අවසාන වෙන්නෙ සල්ලාලයෙකු නැතහොත් ගනිකාවක් විමෙන් පසුවය . එවැනි දෙයක් හින්දා අපගෙ අනගත පරපුර වැලලිලා යන්න ඉඩ දෙන්න පුලුවන්ද ?
athe gahapan ethkota hari.
ubata bad onnanam maradanata gihilla pimpiyek hoyagnin.







මන් දැන්නේ මේක දැක්කේ
මැක්සා කතාව මචන්
මේ සයිට් තහනම් කරපු එකෙන වෙන්නේ පාරක් ඇදල නිකන් හිටපු ගමේ කොල්ලොත් රියල් ගේම් වලට බහින්න යන එක
ඔය සයිට් තිබ්බා නම් උන් ඒක බලලා වැලක් ඇදලා නිකන් ඉන්නවා
දැන් ඉතින් හුලන් නේ..අපි නම් ප්‍රොක්සියකින් හරි RS, HFවලින් හරි බලනවා..උන්ට ???
අනික මන් නම් හිතන්නේ නෑ බ්ලූ බැලුවම කරන්න ආස වෙනවා කියල
ඒ වැඩේටත් හිතේ හයිය තියෙනා එපැයි
සිරාවට මට නම් බෑ ඔය පාරෙ යන කෙල්ලෙක් දූශනය කරන්න..මාටු උනොත් ගමේ ඉන්න යැයි
බ්ලූ තිබුනා නැතා සික් කාරයා කොහෙන් හරි කෙල්ලෙක් හොයන් ගෙම දෙනවා..
මේ තහනමෙන් කලේ ඒ වගේ සික් කාරයො තවත් වැඩි කරපු එක![]()

මේවා සියල්ල තහනම් කිරීම තුලින් තරුණයෙකුට තම ලිංගික හැඟීම් සංතර්පණය කර ගැනීමට නොහැකි වීම තුල ලිංගික අපරාධ වල වැඩිවීමක් ඇති විය හැකි යයිද එක් අතකින් සිතිය හැක.








