Porn Star මියා කලිෆාට ISIS තර්ජන.

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Porn Star මියා කලිෆාට ISIS තර්ජන.

    mia%2B2.jpg

    ලෙබනනයේ ඉපිද අමෙරිකාවට සංක‍්‍රමණයවූ මියා කලීෆා නමැති සුප‍්‍රකට නිල් චිත‍්‍රපට නිළියට අයි එස් ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇති බව වාර්තාවෙනවා.

    ඇය ඉස්ලාම් ආගමට නිග‍්‍රහ කරමින් අමෙරිකාවේ හැසිරීම එම සංවිධානවල දෝෂදර්ශනයට ලක්කර ඇත.

    25 හැවිරිදි මියා කලීෆා යනු ඇමරිකානු වැඩිහිටි චිත‍්‍රපට වෙළෙඳපොළේ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටින ජනප‍්‍රියතම තැනැත්තියකි.

    ඇය ඇමරිකාවට සංක‍්‍රමණවූ පසුවත් ඇගේ ලෙබනන් ජන්මය අමතක කර නැති අතර ඇගේ පිටේ ඇඳ ඇතැයි කියන ටැටූවක ලෙබනන් ජාතික ගීයේ මුල්පදය ඇති බවද පැවසුණා.

    කෙසේ වෙතත් ඇගේ හැසිරීම අසංවර එකක් බව කියන එම ඉස්ලාම් සංවිධාන පසුගිය ජනවාරියේ සිට ඇයට මරණ තර්ජන එල්ල කර ඇත.

    ඇයගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුවද ඊයේ හැකර්වරුන්ගේ ග‍්‍රහණයට පත්ව ඇති බව වාර්තා වුණා

    මේ වනවිට ඇය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් සංවිධාන නැගී සිටින බවද වාර්තා වුණා.


    mia.jpg
     
    • Like
    Reactions: vinura kithmal

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    ඊයෙත් මෙයගෙ එකක් බැලුවා..පට්ට බන්..වයස 25ක් නම් නෙමෙද කොහෙද ඊට වඩා අඩුයි මයිහිතේ...තාමත් instagram එක Hacker ගෙ අතෙ තියෙන්නෙ.. :no: මුනුත් ඉන්න ඔන බන් අත්වැඩ කරන්න එහෙම. FB එකෙ Normal විදියට බල්ලව හුරතල් කරන Pic තියෙන්නේ එවා දකිද්දි Pornstar කෙනෙක් කියල හිතෙන්නෙවත් නැ..whatever මන් ආස කරන Pornstar කෙනෙක්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න ඉතින් ISIS කාරයො වැඩ වරද්දගන්න යන්නෙ. :frown:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න ඉතින් ISIS කාරයො වැඩ වරද්දගන්න යන්නෙ. :frown:
    :lol::lol::lol::rofl::rofl::rofl: අන්න ත්‍රස්තවාදයවෙනුවෙන් පෙනී ඉන්න එල කොල්ලෙක් :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::rofl::rofl::rofl: අන්න ත්‍රස්තවාදයවෙනුවෙන් පෙනී ඉන්න එල කොල්ලෙක් :lol::lol::lol:

    :no: මියා කලිෆට මොක හරි උනොත් ISIS ඉවරයි. මම තනියම ගිහිල්ල ඔකුන්ට ගහනව මහින්ද කරා වගේ.
     
    • Like
    Reactions: Sachira123