යාලුවා මූට වඩා එක්ස්පිරියන් පොරක්Mu newei drive karala thiyane muge yaluwa..
අපොයි;15966448 said:උබලා මේක තෙරුම් ගන්නවා වැරදියි මචන්.. වාහනේ හැප්පුනු නිස මැරුනා නෙමෙයි.. ඔයිට වඩා ස්පීඩ් ගිය වාහනවල ගිය උන් බෙරිලා තියනවා.. මෙතන කේස් එක ගිනි ගත්ත එක.. පොශේ හැප්පුනු ගමන් ගිනි ගන්නවා, ඒක විකාරයක්..
mona car eka unath a speed eke safe ne
one tharun Ferrari wla gihilath minisu marilla thiyenawa
giniganna eka wenama deyak hebai ita kalin oka ethule hitiya unta badu hambawela thiyenawa 
අපොයි;15966444 said:පොර නෙමෙයි ඩ්‍රයිව් කරල තියෙන්නේ බන්.. යාලුවෙක්ගේ කාර් එකක්.. චැරිටි ඉවෙන්ට් එකකට යන ගමන්ලු.. පව්..



හැමතිස්සෙම බෙරෙන්නෙත් නැ මැරෙන්නෙත් නැ මචන්.. මම කියන්නේ සම්බාවිතාව සහ පෙර අනතුරුවලට සාපේක්ශව පොශේවල ඉතිහාසය හොද නැ.. ප්ලේන් ක්‍රැශ් වලිනුත් බේරිච්ච උන් ඉන්නවා.. ඉම්පැක්ට් එකට මැරෙනවාමයි කියන්න බැ.. හැබැයි සුහිනැතිවීම් ෆේටල් ඉන්ජරිස් වෙන්න පුලුවන්.. ඒත් ගිනි ගත්තා කියන්නේ 0.001% බේරෙන්න චාන්ස් තිබුනත් ඒකත් නැති උනා කියන එක.
uba kiyane 180-200 gihilla face eka mokaka hari heppunoth berenawa kiyaladamona car eka unath a speed eke safe ne
one tharun Ferrari wla gihilath minisu marilla thiyenawa
giniganna eka wenama deyak hebai ita kalin oka ethule hitiya unta badu hambawela thiyenawa
![]()
වෙලාව සහ හොරිකඩ කාර් එක තමා බන්.. නැත්තම් එලවපු එකා මූට වඩා පොරක් පොශේ ඉවෙන්ට් වල කප් ගහපු එකෙක්..
ඕක තමා කියන්නෙ. අපි කොච්චර හොදට කාර් බයික් පැද්දත් වැඩක් නෑ අන්තිමට වෙන එකෙක් කරන වැරැද්දක් හින්ද නිකන් කෙල වෙන්න පුලුවන්.



යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි . 
අපොයි;15966652 said:වෙලාව සහ හොරිකඩ කාර් එක තමා බන්.. නැත්තම් එලවපු එකා මූට වඩා පොරක් පොශේ ඉවෙන්ට් වල කප් ගහපු එකෙක්..


Porsche kill famous people and let live scums such as malaka silva
uba mokada ochchara Porsche ekka mala![]()
බීලා ගිහින් පොල් ගහේ කරටිය කැඩෙන්න වැද්දුවා.. කොහොමත් කූපේ සොෆ්ට් ටොප් කාර් නම් කොල්ලො අතට දෙන එක හෙන බයානකයි..![]()
![]()
වේගය මරුවා කැදවයි...
මේ විනිල් ගේ පුතා 200 යට ගිය වාහනේට උන හරිය
![]()
![]()
වේගය මරුවා කැදවයි...
මේ විනිල් ගේ පුතා 200 යට ගිය වාහනේට උන හරිය
577:15966659 said:සිනමාව ඇත්ත ජීවිතය නෙවෙයි. Paul Walker ගේ මරණයත් එක්ක දුක් වෙනවා වෙනුවට ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නේ Fast and the Furious 7 ගැන.යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි .
![]()
උඹලට බලන්න චිත්‍රපටි ඕන තරම් එයි. තව අලුත් නලු නිලියෝ එක්ක Fast and the Furious 25 වෙනකම් උනත් එයි.. ඒත් මනුස්සයෙක් මැරුණමවත් අවංකව ටිකක් හිතපල්ලා බං.
සිනමාව ඇත්ත ජීවිතය නෙවෙයි. Paul Walker ගේ මරණයත් එක්ක දුක් වෙනවා වෙනුවට ගොඩක් එවුන්ට තියෙන ප්‍රශ්නේ Fast and the Furious 7 ගැන.යකුනේ මනුස්සකමක් කියලා දෙයක් නැද්ද තොපිට. ඕක එක චිත්‍රපටි පෙලක් විතරයි. අන්තිම චිත්‍රපටියේ ගුවන්යානා ධාවන පථය ගාලු හයිවේ එක වගේ දිගයි .
![]()
උඹලට බලන්න චිත්‍රපටි ඕන තරම් එයි. තව අලුත් නලු නිලියෝ එක්ක Fast and the Furious 25 වෙනකම් උනත් එයි.. ඒත් මනුස්සයෙක් මැරුණමවත් අවංකව ටිකක් හිතපල්ලා බං.

සිරාවට බන්
අපොයි;15966437 said:කමෙන්ට් නම් ස්ටුපිඩ් ඒත් ඇත්ත කතාව.. පොශේ සේෆ් වාහනයක් නෙමෙයි.. ඔකේ ගිහින් ගුටි කාලා බෙරුනේ මල්ක සිල්වා පමනයි..
