Porsche Carrera 911 රිම් එකේ හැඩය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය එන්ජින් බ්ලොක් එහෙම හදද්දී නේද එහෙම කරන්නේ.. ඕකට එහෙම කරන්නෙ නැතුව ඇති. මට පොඩි දෙයක් නම් හිතෙනව. දැන් හුලන් පිරෙන්නෙ ඔතෙන්ටනෙ ? නේද. එතකොට ඔය පිට හරියෙ වැඩිපුර හුලන් තියනවනෙ.. එතකොට කෝනරින් වලදි ටයර් එකේ ස්තායි තාවයයි , කල් පැවැත්මයි වැඩි ඇති.
    ඔව්. එකත් හේතු වෙන්න පුළුවන්.

    If it works, it works
    හදන්න හේතුවක් තියනවා නේ.. මොකද benz v 8 engine ආපු model වල වත් මෙහෙම design එකක් නෑ
    ------ Post added on Jul 15, 2024 at 10:34 AM
     
    • Like
    Reactions: NRTG