Port City - එකට පක්ෂද ? විරුද්ධ ද ?

Port City - එකට පක්ෂද ? විරුද්ධ ද ?

  • පක්ෂයි

    Votes: 108 58.7%
  • විරුද්ධයි

    Votes: 76 41.3%

  • Total voters
    184

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    හා නැද්ද කියපන්. රටේ දේවල්නෙ කිය කිය අහක ඉන්න නයි සිප් එක අරලා දාගන්න ඕනි නෑනෙ. දේසපාලකයො ඕකට ආදාරකාරයො පොම්ප කරයි සන් සන් ගාලා. අයිස් පප්පලා ඕක ලංගම වාගෙ කරලා පාඩු පියවන්න උබලගෙයි මගෙයි සාක්කු සුද්ද වෙනවට වඩා හොඳයි උන්ටම දෙන එක ඕන බඩකඩිත්තුවක් කරගනින් කියලා.
     
    • Like
    Reactions: navinnuwan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හා නැද්ද කියපන්. රටේ දේවල්නෙ කිය කිය අහක ඉන්න නයි සිප් එක අරලා දාගන්න ඕනි නෑනෙ. දේසපාලකයො ඕකට ආදාරකාරයො පොම්ප කරයි සන් සන් ගාලා.

    අනිවා. අනික දේසපාලකයන්ට දෙකට නැවීගෙන ඉන්න වෙන්නෙ ඕකෙ බිස්නස් කරන උන්ටත්
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    හම්බන්තොට පොර්ට් එකට දන්න විදිහට master plan එකක් තිබ්බා කොහොමද investement ගේන්නේ කියලා. Port එක විතරක් නෙවෙයි එක වටේ industrial zone එකක් හදන්න plan එක තිබ්බේ. කොහොම හරි 2015 පස්සේ එක හරි විදිහට උනේ නැහැ සහ සමහරුන්ට ඒක fail project එකක් කියලා පෙන්නන ලොකු උවමනාවක් තිබ්බා.

    දැනට ආපු ඉන්න ආණ්ඩු හැම එකක්ම බලන්නේ ඒ අදාල අවුරුදු 5-10 ගොඩ දන්නේ කොහොමද කියල සහ කලින් ආණ්ඩුවක් fail කියලා පෙන්නන්නේ කොහොමද කියන එක විතරයි.

    hambanthota port eka matthala air port eka china Belt and Road project ekata ona dewal.
    Industrial zone zone hadanna nam business enna onene. hambanthota wage pethiwalata thiya den lankawe koheta wath projects enne ne. main ma issue ekak thama lankawe employment laws wedi. ewa change wenna one. thawa godak dewal thiyanawa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම එකක් නං හොඳටම දන්නව දැන් කෑගහන උන්දලම තමා ඕක හදපු ගමන් පොට්ටනි බැඳගෙන කොහොමහරි ඕක අස්සට රිංගගන්න, රස්සාවක් හොයාගන්න, පොටෝ ගහන්න පොරකන්නෙ :yes:
    ඔයා ළඟ බයි සුවඳයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    පක්ෂyi..ඕක තමයි ලoකාවෙ අනාගතය..ලිo මැඩි අදහස් තියාගෙන දියුනු වෙන්ඩ පුලුවන් නම් මෙලහට එහෙම වෙලා..තව අවුරුදු 5- 10කින් ලෝක බලවතා වෙන චිනෙත් එක්ක බිස්නස් කරන එකයි ගොඩයන හොදම ක්‍රමේ..

    ඕක ලංකාවෙ අනාගතය නම් ගෝටට ඕක ගැන අයිඩියා එක ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම වගේ තියෙන්න ඇති නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ලංකාවෙ අනාගතය නම් ගෝටට ඕක ගැන අයිඩියා එක ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම වගේ තියෙන්න ඇති නේද?
    මුලික චන්ද පොරොන්දුවක් තමයි පෝට් සිටිය හදනව කියන එක..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    දීපු එක හොදයි. ඕක අපිට තිබ්බනම් ගරාවැටි වැටි තියෙයි.අපේ උන් කරයි ලබ්බක්. චීනා වැඩක් කරයි. ඒ අස්සෙන් වැටෙන දෙයක් අපිටත් වැටෙයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    giphy.gif
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    හම්බන්තොට පොර්ට් එකට දන්න විදිහට master plan එකක් තිබ්බා කොහොමද investement ගේන්නේ කියලා. Port එක විතරක් නෙවෙයි එක වටේ industrial zone එකක් හදන්න plan එක තිබ්බේ. කොහොම හරි 2015 පස්සේ එක හරි විදිහට උනේ නැහැ සහ සමහරුන්ට ඒක fail project එකක් කියලා පෙන්නන ලොකු උවමනාවක් තිබ්බා.

    දැනට ආපු ඉන්න ආණ්ඩු හැම එකක්ම බලන්නේ ඒ අදාල අවුරුදු 5-10 ගොඩ දන්නේ කොහොමද කියල සහ කලින් ආණ්ඩුවක් fail කියලා පෙන්නන්නේ කොහොමද කියන එක විතරයි.
    උබේ කතාව ටිකක් විශ්වාස කරන්න පුලුවන්. මොකද මත්තල ෆේල් කොයන්න ඒකේ වී පුරවපු උනුත් ඉදියනේ. 😐😐😐😐
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මුලික චන්ද පොරොන්දුවක් තමයි පෝට් සිටිය හදනව කියන එක..
    ආ සුදු පුතා , කොහොමද පුක, බිල් එක පාස් වෙනකන් නේද ඉන්නේ රට වහලා දාන්න
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කොහොම උනත් ඔය වගේ එකක් ලංකාව අහල පහල තියෙන එක හොදයි. කොහොම මොනවා උනත් ඕක පාලනය වෙන්නේ චීනෙන් ( ඔලු ගෙඩි ලංකාවේ වෙන්ඩ පුලුවන් ). මන් නම් ඇත්තටම කැමති චීනෙ උන් ඕක පාලනය කරනවට. උබලම හිතපල්ලා ඇත්තටම මෙහෙ උන් ඕක පාලනයට අත ගැහුවනම් !!!
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Port City එකට පක්ෂයි. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට විපක්ෂයි. (2)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කොහොම උනත් ඔය වගේ එකක් ලංකාව අහල පහල තියෙන එක හොදයි. කොහොම මොනවා උනත් ඕක පාලනය වෙන්නේ චීනෙන් ( ඔලු ගෙඩි ලංකාවේ වෙන්ඩ පුලුවන් ). මන් නම් ඇත්තටම කැමති චීනෙ උන් ඕක පාලනය කරනවට. උබලම හිතපල්ලා ඇත්තටම මෙහෙ උන් ඕක පාලනයට අත ගැහුවනම් !!!
    අර කෙනෙක් කියලා තියනවා වගේ එහෙම උනානම් බන් ඔය ගොඩාක් ඒවා වගේ ඕකත් පට්ට පාඩු වෙයි අපි තමා ඒ පාඩුවත් ගෙවන්ඩ වෙන්නේ.
    අනේ ඕක චිනම කරගෙන ගියදෙන්.
     
    • Haha
    Reactions: sherek

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Dont care about it anymore... just live ma life till i die... bcos thinking of this country give ma ass a pain..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම එකක් නං හොඳටම දන්නව දැන් කෑගහන උන්දලම තමා ඕක හදපු ගමන් පොට්ටනි බැඳගෙන කොහොමහරි ඕක අස්සට රිංගගන්න, රස්සාවක් හොයාගන්න, පොටෝ ගහන්න පොරකන්නෙ :yes:
    Bitter Truth
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    විරුද්ධයි.
    මුලික චන්ද පොරොන්දුවක් තමයි පෝට් සිටිය හදනව කියන එක..
    ඒ උනාට ගෝඨාභය දිනලා පාර්ලිමේන්තු ඇවිල්ලා කරපු කතාවෙදි ආර්ථිකේ ගැන කියද්දි ඕක මෙන්ෂන් කරේ නෑනෙ.මං හිතන්නෙ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශෙවත් ඕක ගැන හරිහමන් කතාබහක් නෑ මතක විදියට.