හා නැද්ද කියපන්. රටේ දේවල්නෙ කිය කිය අහක ඉන්න නයි සිප් එක අරලා දාගන්න ඕනි නෑනෙ. දේසපාලකයො ඕකට ආදාරකාරයො පොම්ප කරයි සන් සන් ගාලා. අයිස් පප්පලා ඕක ලංගම වාගෙ කරලා පාඩු පියවන්න උබලගෙයි මගෙයි සාක්කු සුද්ද වෙනවට වඩා හොඳයි උන්ටම දෙන එක ඕන බඩකඩිත්තුවක් කරගනින් කියලා.