බදු දීලා නම් අවුලක් නෑ. ඇයි 99ක්ම? අවුරුදු 1000කට 2000කට දෙන්නනෙ තිබුණේ99 අවුරුද්දකට බදු දීලලුන්..
ITN eke රෙදි හෝදනව...
Owne bannඅවු 99කට පසේ පෝට් සිටියෙන් ඇති වැඩක් නෑ බන්. ලෝකේ කොච්චර වෙනස් වෙලා තියෙයිද ?
මෙහෙ උන් අගහරු වලට ගහින් තියන්නත් බැරි නෑ .
නැත්නම් අවු 99 පිරෙන කොට ලංකාව කියලා එකක් නැති වෙන්නත් පුලුවන්..
ඉතින් බන් අපි සර් ගෙනාවේ රනිල් කරපු දේවල් කරන්න ද ..... සර්ට කියලා කොන්දක් නැද්ද99ට බදු දෙන පනත ගෙනවෙ උබලගෙ රනිලනෙ , අනේ මන්ද මේ ගු ඇන් පි කාරයො නම් ඉල්ලන් කන්නෙ ලොල්
ඕක කියන්ඩමද ෆේක් එක අටෝ ගත්තෙ ලොල්ඉතින් බන් අපි සර් ගෙනාවේ රනිල් කරපු දේවල් කරන්න ද ..... සර්ට කියලා කොන්දක් නැද්ද![]()
ඔකුන්ට දරා ගන්ඩ බැ, මහින්ද හයිවේ ටික ගහල ගත්තම 3%ට බැස්ස, පෝට් සිටිය හැදුව ගමන් ඔකුන් 1%ට බහිනව ලොල්කුහක ජෙප්පෝ නැත්නම් රට මීට වඩා සංවර්ධනය වෙලා