Port city එක විකුනල නෑලු..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,678
    167,338
    113
    එකමත් එක රටක
    අවු 99කට පසේ පෝට් සිටියෙන් ඇති වැඩක් නෑ බන්. ලෝකේ කොච්චර වෙනස් වෙලා තියෙයිද ?
    මෙහෙ උන් අගහරු වලට ගහින් තියන්නත් බැරි නෑ . :rofl:
    නැත්නම් අවු 99 පිරෙන කොට ලංකාව කියලා එකක් නැති වෙන්නත් පුලුවන්..
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    අවු 99කට පසේ පෝට් සිටියෙන් ඇති වැඩක් නෑ බන්. ලෝකේ කොච්චර වෙනස් වෙලා තියෙයිද ?
    මෙහෙ උන් අගහරු වලට ගහින් තියන්නත් බැරි නෑ . :rofl:
    නැත්නම් අවු 99 පිරෙන කොට ලංකාව කියලා එකක් නැති වෙන්නත් පුලුවන්..
    Owne bann
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං මොකෝ වෙන්නෙ..චීනෙට නොදී ඉන්දියාවට දුන්නට කමක් නැද්ද?
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    99ට බදු දෙන පනත ගෙනවෙ උබලගෙ රනිලනෙ , අනේ මන්ද මේ ගු ඇන් පි කාරයො නම් ඉල්ලන් කන්නෙ ලොල්
    ඉතින් බන් අපි සර් ගෙනාවේ රනිල් කරපු දේවල් කරන්න ද ..... සර්ට කියලා කොන්දක් නැද්ද :confused2:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් බන් අපි සර් ගෙනාවේ රනිල් කරපු දේවල් කරන්න ද ..... සර්ට කියලා කොන්දක් නැද්ද :confused2:
    ඕක කියන්ඩමද ෆේක් එක අටෝ ගත්තෙ ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුහක ජෙප්පෝ නැත්නම් රට මීට වඩා සංවර්ධනය වෙලා
    ඔකුන්ට දරා ගන්ඩ බැ, මහින්ද හයිවේ ටික ගහල ගත්තම 3%ට බැස්ස, පෝට් සිටිය හැදුව ගමන් ඔකුන් 1%ට බහිනව ලොල්