portable AC පාවිච්චි කරන උන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉන්නවද? කොහෙන්ද ගත්තේ? කියක් උනාද?
    pros & cons මොනවද?
     
    • Haha
    Reactions: Brandy2020

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    සද්දෙ වැඩියි බං. ඒ සද්දෙට නින්ද යන්නෙත් නෑ.

    අනික කිසිම efficiency එකක් නෑ

    Ara ice/water daala duwana ekada?
    ඒව air coolers ... මෙලෝ වැඩක් නෑ
    ------ Post added on Mar 26, 2024 at 7:40 AM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සද්දෙ වැඩියි බං. ඒ සද්දෙට නින්ද යන්නෙත් නෑ.

    අනික කිසිම efficiency එකක් නෑ


    ඒව air coolers ... මෙලෝ වැඩක් නෑ
    ------ Post added on Mar 26, 2024 at 7:40 AM
    oh

    rasneta mokada karanne ban. AC ekak daanna ba. rent ekata inne. biththi kadanna ba ne.

    ekayi portable AC ekak baluwe.

    Air Cooler eken dawalta cool ekak enne nadda?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hondai ,

    Pros
    Cool wenawa ikmnta
    timer eka 1 hour dala nidaganna puluwan
    Normal ac ekakata compare kalama energy efficient

    Cons
    Electicity bill kohomath wadi wenawa
    Sadde - Purudu wunama awulk na but tooooo fricking loud
    Inverter AC ekaka comparatively cool wenawa adui
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    exhaust fan එකක් දාල air cooler එකක් දැම්මොත් ?
    බිත්ති කඩන්න බැහ් නෙ.

    ජනේලයක් ඇරල ෆෑන් එකක් දාල air cooler එකක් රන් කරන්න තමා වෙන්නෙ
     
    • Sad
    Reactions: Candid-B