Portable Ac Machine

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේක යුස් කරන කට්ටිය ඉන්නවද???මේක හොදයිද????ලෙඩ එහෙම තියෙනවද???:dull:

    Jagath+31st.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ගන්‍න ඵපා.සද්දෙ වැඩියි.room ඵකකට සෙට් වෙන්නෙ නැහැ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ගව තියෙනවා 1 ටොන් එකක්, ගත්තේ 60 ට වගේ ... හොදට කුඋල් වෙනවා ඒ උනාට වැඩක් නැ බන්

    බොරු වැඩක්....

    ඔය වියදම් කරන සල්ලි වලින් ස්ප්ලිට් එකක් ගහ ගනින්.... හොට එයාර් යන්න වෙනම ලලයන් එකක් තියන්න ඕන..

    එකට බිත්ති හිල් කරන්න ඕන....

    වතුරත් පිරෙනවා ට්‍රේ එකකට ..... ස්ප්ලිට් වගේ සෙට් නැ ,

    මේ වගේ තියෙන වෝටර් කුඋලර් තියෙනවා fan එක වගේම තමය වෙනසකට තියෙන්නේ එකට වතුර දාන්න පුළුවන්....