WD /Trancend වගේ පොර්ටබල් හාර්ඩ් එකක් ගන්න එකද හොද ?
නැත්නම් පාවිච්චි කරපු ලැප් හාර්ඩ් එකක් අරන් එන්කොසර් එකක් දාගන්න එකද බන් හොද?

කෙල වෙන්නේ නැතුව පාවිච්චි කරන්නේ පුළුවන් මොකක්ද හොද දවස ගානේ පාවිච්චි කරන්න වැඩකට ගන්න බල්ලුවේ
අඩුවට ගන්න තියෙන 500gb වගේ හාර්ඩ් මොනවද බන්

Last edited: