මෙ සෙට් එකෙන් ගන්න හොඳ හාඩ් එකක් කියන්න.
Takas එකෙ samsung 1TB ගන්න බැලුවේ. 3 year agent warranty තියෙන නිසා.
වෙන ගන්න හොඳ model මොනවද ? වෙන තැන් තියෙනවද ?
Samsung STSHX-M101TCB 1tb (3 year warranty) = Rs.10500
Seagate 1tb (2 year warranty) = Rs.10650
Adata 1tb Hd710 (2 year warranty) = Rs.10450
Wd External 1tb (2 year warranty) = Rs.10250
Wd 1tb Ext Mypassport Ultra (2 year warranty) = Rs.10900

ගණන් දාලා තියෙන්නේ Takas එකෙන් සහ barclays එකෙන්
thankz

තාම වැඩ