Portable Hard, Usb eject නොකර ගැලෙව්වොත්

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    පොඩි කාලෙ ඉඳන් අහල තියන දෙයක් Portable Hard, Usb drives හැමවෙලේම eject කරලම ගලවන්ඩ කියන එක. එහෙම කරාට තාම ඒකට හේතුව දන්නෙ නෑ.
    ඒකට හේතුව මොකද්ද ?
    එහෙම කරන එක කල් පැවැත්මට බල පානවද ?
    Portable Hard එක eject නොකර lap එක shutdown / restart කරන එක හොඳයිද ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සමහර වෙලාවට බලන්න eject කරන්න දෙන්නේ නෑ storage එක access කරනවා system එකෙන් කියල msg එකක් දෙනවා .අපි මුකුත් eject නොකර ගැලෙව්වොත් file system එක crash වෙන්න පුළුවන් සමහරවිට storage එකම යන්නත් පුළුවන් .හැබැයි storage එක ගලවන්නේ නැතිව shutdown කලොත් අව්ලක් වෙන්නේ නෑ .
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    portable hard එක mechanical නම් eject කරලා ගලවන එක හොඳයි. නිකන්ම ගැලෙව්වොත් disk එක කැරකෙද්දි එකපාරට power එක නැතිවෙන හින්දා damage වෙන්න පුලුවන්.
    pen drives, SSD වගේ නම් moving parts නැති හින්දා අවුලක් වෙන එකක් නෑ. ඒත් write වෙවී තියෙද්දි ගැලෙව්වොත් data corrupt වෙන්න ඉඩ තියේ.

    *මං හිතන විදියට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඕක ඉතින් නිකන් ඇද්දම අවුලක් නැත්තන් මොකට ඔය මහන්සි වෙලා EJECT ඔප්ශන් එකක් දීල තියෙන්නෙ.

    ෆයිල් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. හාර්ඩ් එකේම ඩේට වලට උනත් කෙල වෙන්න පුළුවන්. අපි එජෙක්ට් කරාම එයා ඔක්කොම ඔපරේශන්ස් නවත්තනව හාර්ඩ් එකත් එක්ක තියෙන. පවර් දෙනව නන් ඒකත් නවත්තනව. සමහර වෙලාවට වයිරස් ගාඩ් වගේ ඒව වලින් ඕක ඇක්සස් කරනව අපිට නොපෙනුනාට. එතකොට තමා ඔය කෙල වෙන එක වෙන්නෙ.
    https://www.hellotech.com/blog/really-need-eject-usb-drives
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    oke damage eka wenne data access wenawelawaka gallowth thamai idle thiyanakota galewwoth mukuth prashnyak wenne na. eketh write kannkota galewwoth thamai corrupt wenne kiyala mata hitenne. nattan read waldi madadi galewwoth anwashya indexing files wage ithuru wenna puluwan kiyala hitenwa. uda kiwwa wage mechanical ekaka nan karanna bayai moving parts wadi eka patta galewwoth hardware damage wennath puluwan kiyala hitenwa.
     
    • Like
    Reactions: TCB Rox

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Normally ehema option ekak dila thiyenne pen drive ekai usb port ekai athare power ekak transmit wena eka natharawenna. current wires dekak ekata athilluwama spark wenawane anna e wahe usb port ekai pen drive ekai set wena path tika spark wenawa. pen eka ekaparama addahama ethakota pen drive ekata hari port eka lagin thiyena components walata hari damage wenna puluwan. anna e nisai e option eka dila thiyenne. ethanin eject karahama wenne pen drive ekai port ekai athare thiyena sambande nathiwenawa ethakota galewwata aulak naha. aluth OS eke nam me option eka tikak advance karala thiyenawa. pen eka use karan nathuwa gahala thibboth auto sleep wenawa pen eka ethakota galewwata aulak naha.