Portable Hard

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Barclays එකෙන් portable hard ගත්ත කවුද ඉන්නෙ? WD 2TB එකක් ගන්න බැලුවෙ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බය නැතුව උන්ගෙන් ගනින්..වොරන්ටි හොදයි..
    මන් මුලින් Toshiba 1TB එකක් අරන් එක මගේ අතින් වැටිලා අවුල් ගිහින් උන් මට shockproof Trancesend එකක් දුන්න උන්ගේ Toshiba ස්ටොක් ඉවරයි කියල..
     
    Ela