portable mp3 players

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    හොදට බෙස් තියන සවුන්ඩ්ස් හොද කොලිටි portable mp3 ප්ලයෙර් එකක් (අහරෙ මෙහෙ ඇරන් යන්න පුලුවන් )දන්නවද මචන්ල අනෙ දන්නවනම් කියපල්ලකො
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Yellow-Caution-24-24-Bump-Sign.gif
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මම නම් මේක අරගෙන අවුරුදු 3 විතර වෙනවා යූරෝ 80 ගත්තේ. අයේ සුපිරි බහන්ඩේ මචන්. 2ගිබි තියෙනවා. බැට්‍රියත් පට්ටෙටම ඇති

    img7677w.jpg


    img7676go.jpg


    img7675d.jpg


    img7674u.jpg