මචන්ලා කා ලගහරි තියෙනවද ඔය Corel Video Studio වගේ එකක Portable version එකක් ? තියෙනවනම් link එකක් දීපන්කෝ :rolleyes: වයිරස් ජරමර කරදර නැති එකක් තමයි ඕනේ :P ඔය තරමේ වැඩ කරගන්න පුලුවන් වෙන video editing tool එකක් හරි කමක් නැහැ