Portable welding machine

AnuradhaRa

Well-known member
  • Capture.JPG


    කාටද පුලුවන් මේ වගුව ටිකක් පැහැදිලි කරල දෙන්ඩ
     

    AnuradhaRa

    Well-known member

  • උපරිම Output එක වොල්ට් 30යි. එහෙම බලද්දි වයර් දෙකම ඇල්ලුවත් කරන්ට් එක වදින එකක් නෑ. හැබැයි තෙත හමක් නෙමේනෙං
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    උපරිම Output එක වොල්ට් 30යි. එහෙම බලද්දි වයර් දෙකම ඇල්ලුවත් කරන්ට් එක වදින එකක් නෑ. හැබැයි තෙත හමක් නෙමේනෙං

    DC output තියෙන ප්ලාන්ට් එකක් නම් කරන්ට් වදින්නේ නැහැ... AC උනත් වදින්න තියෙන ඉඩ අඩුයි.......
     
    • Like
    Reactions: AnuradhaRa