cheapest is 1000rs small 150mb with wifi on aliexpress, otherwise check in darez.lk for same for 2000rs.
slt 4g sim එක support කරන portable wifi රවුටර් එකක් හොයාගන්නේ කොහොමද?
mobiel eken dena mobile router eka ganin. eka patta.
එක ලොක්ඩ් නෙද බන්? මොබිටෙල් උන්ගේ ඩෙටා පැකෙජ් පාඩුයි මට.
500 unlock karala dena un innawa bn.. onnenam kiyapn mage mobile router eka denawa