Portble Wifi Router

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන්ලා කොහෙන්ද හොද පෝටබල් පොකට් WiFi රවුටර් (with inbuilt battery) ගන්න තැනක් තියෙන්නෙ කොලබින්.

    අදම ගන්න ඕන නිසා හොද තැනක් රෙකමෙන්ඩ් කරන්න ප්ලීස්...

    hghghgh.jpg



    images
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පොකට් වල දාගෙන යන්න එපා මචන්...Radiation... බෑග් එකේ වත් දාගෙන පලයන්
     
    • Like
    Reactions: ehseres

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එල මචන් තැනක් යු... MC එකේ රවුමක් දැම්මොත් මීට වඩා අඩු ගානකට සෙට් වෙයිද ?

    munge warrenty hodai :) oka 6k wage thamai kohomath yanne
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එහෙමද මචන් හරි.. එහෙනන් ගිහින් බලන්නන්. මචන් මුන්ගේ මේ ෂොප් එක තියෙන්නෙ unity plaza එකේද ?

    ow:)