මචන් සොප් එකකට POS එකක්
හදාගන්න පුලුවන්ද විකුනන අයිටම්
අපිටම ප්‍රයිස් එකත් එක්ක එන්ටර් කරගන්න පුලුවන්
( ඒ කියන්නෙ අයිටම් වල ප්‍රයිස්,නේම් අපිටම එඩිට් කරගන්න පහසු විදියට). මෙකට
ටච් ස්කීර්න් එකක් හොදද නැත්නම්
යුස් කරන්න පහසුම යුනිට් මොනවද?
For single cashier, not for big shop