පොස් එකක් දෙන්නම් 35,000ක් වෙන්ව. හාඩ්වෙයර් නැතුව.
හාඩ්වෙයා ඕනෙ නම් ඒ ඕනෙ ඒව අනුව price වෙනස් වෙනව. සාමාන්යෙන් barcode reader 7,500 ඉදන් 38,000ක් වෙනකම් තියෙනව. ඔයාට හොදටම ගැලපෙන එක අපි suggest කරල දෙන්නම්.
pos printer 27,000
මේව අත්‍යාවශ්‍ය නෑ..
customer display එකක් 12,500
cash drawer එකක් 10,000
barcode printer එකක් 42,000 ක් වගේ වෙනව.
computer එක නම් dual core 1gb ram 80gb hard එකක් උනත් ඇති. dell 2nd hand branded එකක් ගන්න පුලුවන් 10,000 කට.
හාඩ්වෙයා අපෙන් ගන්න ඕනෙ නෑ කැමති නම් ඔයාටම සෙට් කරගන්න පුලුවන්. අපි දැන්මත් දාන්නෙ cost එකටම තමයි. (price පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුලුවන් ගන්න දවස වෙනකොට.. barclays online එකෙන් price චෙක් කරගන්න පුලුවන් )
අමතර ගාස්තු මුකුත් නෑ. ඔයාගෙ ශොප් එකේ දුර අනුව දවසකට වඩා එන්න උනොත් වැඩිවෙන දවස් වලට එ දුරට transport cost එක වැටෙනව. (දවස් 2ක් එන්න හේතුවක් නෑ)
ශොප් එකේ items register කරල දෙන්න ඕනෙ නම් අපි දෙන්නෙක් එනව. දවසකට 1500 ගානෙ එක්කෙනෙකුට ඕනෙ. (items ප්‍රමාණය වැඩී නම් මුලු වැඩේට ගානක් කතා කරගන්න පුලුවන්) අපි ලඟ ඔයාගෙ ශොප් එකට ගැලපෙන databse එකක් තිබ්බොත් ඒක දාල දෙනව. සුපර් මාර්කට් ෆාමසි වගේ සමහර databse අපිලග තියෙනව. සල්ලි ගන්නෙ නෑ.
අපි ලඟ සිංහල ඉන්ග්‍රීසි දෙකම තියෙනව.