pos system එකක් shop එකකට!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මම සොප් එකට pos එකක් දාන්න ඉන්නේ online අප්ඩෙට් වෙන එකක් නෙමෙයි නොමල් එකක් මට ඒක ගැන දැනීම මදි මට ඒක ගැන විස්තර කියන්න පුළුවන්ද කියක් විතර යයි ද බාකෝඩ් ස්කෑනර් එකකුත් තිබුනොත් හොදයි මොනවද තියන ප්‍රස්න ලයිට් ගියපු වෙලාවට ups එකක් යුස් කරන්න ද වෙන්නේ නැත්නම් ඔයාලා පාවිචිකරන pos එක මොකද්ද userfriendly pos එක මොකද්ද ?
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කඩ්ඩ බැරි එකා;21519947 said:
    වෙබ් එකක් යූස් කරපන් බන් නෝමල් ඒව දැන් වැඩක් නෑ.

    ඇයි බං එහෙම කියන්නේ මේ පොඩි සොප් එකක්නේ!
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    තෑන්ක්ස් මචං!

    mage yaluwek POS system karanawa. Oyage shop eka koheda thiyenne ? PM ekak danna mama number eka dennam

    තෑන්ක්ස් මචං! PM කරා මං!

    කඩ්ඩ බැරි එකා;21519947 said:
    වෙබ් එකක් යූස් කරපන් බන් නෝමල් ඒව දැන් වැඩක් නෑ.

    තෑන්ක්ස් මචං!

    තෑන්ක්ස් මචං!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මම සොප් එකට pos එකක් දාන්න ඉන්නේ online අප්ඩෙට් වෙන එකක් නෙමෙයි නොමල් එකක් මට ඒක ගැන දැනීම මදි මට ඒක ගැන විස්තර කියන්න පුළුවන්ද කියක් විතර යයි ද බාකෝඩ් ස්කෑනර් එකකුත් තිබුනොත් හොදයි මොනවද තියන ප්‍රස්න ලයිට් ගියපු වෙලාවට ups එකක් යුස් කරන්න ද වෙන්නේ නැත්නම් ඔයාලා පාවිචිකරන pos එක මොකද්ද unfriendly pos එක මොකද්ද ?

    1. උබට පුළුවන් ECR එකක් දාන්න. එකේ ඔක්කොම තියනවා. ඕනේ නම් cloud එකට උප්දටේ කරන්න පුළුවන්.

    2. උබ පොස් එකක් ගනන්වා නම් එකට Front End (POS) සහ BackEnd එකක් දාගන්න ඕනේ
    මොකද පොස් එකට බකෙන්ඩ් එක නැතුව වැඩ කරන්න බැ.

    POS - 95000
    BACKEND - New Price Not know
    B-Scaner - 23000 (Honywell )
    Cash Drawer - 10000 (Aprox:)
    Touch Terminal - 2.3 Laks (Aprox:)

    MyPOS - 011 7 200740 -Genaral Line
    Retail IT - 0714331110 - Nishantha
    Sarasa - Call and ask

    Wadi wisthara one nam PM karapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇයි බං එහෙම කියන්නේ මේ පොඩි සොප් එකක්නේ!

    එකක් ලාබයි, උබේමැෂිම කැඩුනොත් හාඩ් එක ගියොත් ඩේට ලොස් වෙන්නෑ, උබට බැකප් ගන්න මැරෙන්න ඕන නෑ. උබේ ස්මාට් ෆෙෘ්න් එකෙන් මොන තූත්තුකුඩියෙ ඉදන් උනත් ඇක්සස් කරන්න පුලුවන්. බග්ස් improvements ඔක්කොම ඔටෝ වෙනව.

    ඉතින් තව මොනාද බන්. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එහෙමද බං මට දන්න විස්තර ටිකක් කියන්න කෝ බං කොහෙමන සර්විස් චාර්ජ් එහෙම cloud services pos වල

    මෙන්න මූව කොන්ටැක්ට් කරගනින්.. https://www.facebook.com/priyanganamal

    මූ කිරියෙත් ඉන්නව P_namal කියන යූසර්නේම් එකෙන්. හොද එකෙක්. මූත් සර්විස් එකක් කරනව. ඒක හොදයි. :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කඩ්ඩ බැරි එකා;21520048 said:
    එකක් ලාබයි, උබේමැෂිම කැඩුනොත් හාඩ් එක ගියොත් ඩේට ලොස් වෙන්නෑ, උබට බැකප් ගන්න මැරෙන්න ඕන නෑ. උබේ ස්මාට් ෆෙෘ්න් එකෙන් මොන තූත්තුකුඩියෙ ඉදන් උනත් ඇක්සස් කරන්න පුලුවන්. බග්ස් improvements ඔක්කොම ඔටෝ වෙනව.

    ඉතින් තව මොනාද බන්. :dull:
    එහෙමද බං මට දන්න විස්තර ටිකක් කියන්න කෝ බං කොහෙමන සර්විස් චාර්ජ් එහෙම cloud services pos වල මුලින් කියක් විතර යට කරන්නවෙයි ද බං!:love:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    1. උබට පුළුවන් ECR එකක් දාන්න. එකේ ඔක්කොම තියනවා. ඕනේ නම් cloud එකට උප්දටේ කරන්න පුළුවන්.

    2. උබ පොස් එකක් ගනන්වා නම් එකට Front End (POS) සහ BackEnd එකක් දාගන්න ඕනේ
    මොකද පොස් එකට බකෙන්ඩ් එක නැතුව වැඩ කරන්න බැ.

    POS - 95000
    BACKEND - New Price Not know
    B-Scaner - 23000 (Honywell )
    Cash Drawer - 10000 (Aprox:)
    Touch Terminal - 2.3 Laks (Aprox:)

    MyPOS - 011 7 200740 -Genaral Line
    Retail IT - 0714331110 - Nishantha
    Sarasa - Call and ask

    Wadi wisthara one nam PM karapan

    මේ ටිකටම ලකෂ 5ක් විතර යයිනේ බලනකොට මේ පොඩි සොප් එකකට මචං බලන්නේ නෝමල් පොඩි එකක් බලන්නේ බං!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ ටිකටම ලකෂ 5ක් විතර යයිනේ බලනකොට මේ පොඩි සොප් එකකට මචං බලන්නේ නෝමල් පොඩි එකක් බලන්නේ බං!

    pos ekek aran system eka daganin
    cloud service ekak aduwata ganna puluwan wei.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    පොස් එකක් දෙන්නම් 35,000ක් වෙන්ව. හාඩ්වෙයර් නැතුව.

    හාඩ්වෙයා ඕනෙ නම් ඒ ඕනෙ ඒව අනුව price වෙනස් වෙනව. සාමාන්යෙන් barcode reader 7,500 ඉදන් 38,000ක් වෙනකම් තියෙනව. ඔයාට හොදටම ගැලපෙන එක අපි suggest කරල දෙන්නම්.

    pos printer 27,000

    මේව අත්‍යාවශ්‍ය නෑ..
    customer display එකක් 12,500
    cash drawer එකක් 10,000
    barcode printer එකක් 42,000 ක් වගේ වෙනව.

    computer එක නම් dual core 1gb ram 80gb hard එකක් උනත් ඇති. dell 2nd hand branded එකක් ගන්න පුලුවන් 10,000 කට.

    හාඩ්වෙයා අපෙන් ගන්න ඕනෙ නෑ කැමති නම් ඔයාටම සෙට් කරගන්න පුලුවන්. අපි දැන්මත් දාන්නෙ cost එකටම තමයි. (price පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුලුවන් ගන්න දවස වෙනකොට.. barclays online එකෙන් price චෙක් කරගන්න පුලුවන් )

    අමතර ගාස්තු මුකුත් නෑ. ඔයාගෙ ශොප් එකේ දුර අනුව දවසකට වඩා එන්න උනොත් වැඩිවෙන දවස් වලට එ දුරට transport cost එක වැටෙනව. (දවස් 2ක් එන්න හේතුවක් නෑ)

    ශොප් එකේ items register කරල දෙන්න ඕනෙ නම් අපි දෙන්නෙක් එනව. දවසකට 1500 ගානෙ එක්කෙනෙකුට ඕනෙ. (items ප්‍රමාණය වැඩී නම් මුලු වැඩේට ගානක් කතා කරගන්න පුලුවන්) අපි ලඟ ඔයාගෙ ශොප් එකට ගැලපෙන databse එකක් තිබ්බොත් ඒක දාල දෙනව. සුපර් මාර්කට් ෆාමසි වගේ සමහර databse අපිලග තියෙනව. සල්ලි ගන්නෙ නෑ.

    අපි ලඟ සිංහල ඉන්ග්‍රීසි දෙකම තියෙනව.

    0GoAXVe.jpg

    hWsEd9k.jpg

    JQ9Ushq.png

    e4pb3Ju.jpg

    AAGeK6R.jpg

    h9V8wPp.jpg

    hFpBjkN.jpg

    aBW9SXH.jpg

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    :rolleyes: