POS System help

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    c# වලින් එහෙම හදන POS සිස්ටම්වල ඩේටාබේස්වලට පාවිච්චි කරන්නෙ මොනව ද?
    ඒවා ලෝකල් ද රිමෝට් ද?
    ඒ සම්බන්දයෙන් ඉගෙනගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් කෝර්ස් එහෙම තියෙනව ද?
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Microsoft SQL Server, MySQL, Oracle, PostgreSQL, sqlite, Access වගේ ඕනෙ එකක් පාවිච්චි කරන්න පුලුවන්. මොකද්ද ගැලපෙන්නෙ කියල තීරණය කරන්න ඕනෙ කරන වැඩේ අනුව. උදා- ඩේටාබේස් එකේ සයිස් එක 2 GB ට වඩා වැඩි වෙනවනම් Access හරියන්නෑ.

    ලෝකල් ද රිමෝට් ද කියල තීරණය කරන්න ඕනෙ කරන වැඩේ අනුව.

    youtube
     
    • Like
    Reactions: EKGuest