Pos System vn dot net

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,967
    26,381
    113
    Kandy
    මචන්ලා POS හදන හැටි ගැන තියෙන හොද udemy course එකක් හරි ඩවුන්ලොඩ් කරන්න වෙන රිසොර්ස් එහෙම තියේනම් දාගෙන යනවද .බම්ප් කරන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    569484.jpg

    බම්ප්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන්ලා POS හදන හැටි ගැන තියෙන හොද udemy course එකක් හරි ඩවුන්ලොඩ් කරන්න වෙන රිසොර්ස් එහෙම තියේනම් දාගෙන යනවද .බම්ප් කරන්න
    je répondrai plus tard frère
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    je suis dans un cours de français :yes:
    epa wena language ekak ban

    මචන්ලා POS හදන හැටි ගැන තියෙන හොද udemy course එකක් හරි ඩවුන්ලොඩ් කරන්න වෙන රිසොර්ස් එහෙම තියේනම් දාගෙන යනවද .බම්ප් කරන්න
    මචං ලන්වේජ් එකක් ඉගෙන ගණන්ව වගේ නෙමේ බිස්නස් නොලේජ් එක කියන එක. උදෙමි වගේ ඒවගේ තියෙන්නේ ලන්වේජ් එකක් හෝ ටෙක්නොලොජි එකක් ඉගෙන ගන්න. එක ආශ්‍රයෙන් හදන දේවල් ගැන නැනේ එකේ. .

    පොස් සිස්ටම් එකක් කියන්නේ ERP system එකක එක කැල්ලක්. එක පොඩි ප්‍රමානේ ඉදන් හෙන තඩි ඒවා දක්වා දුවනවා. ඉතින් ඕක හදන උන් එක්කෝ ඔය තැන් වල වැඩ කල අය. නැත්නම් එහෙම හදන කම්පැනි එකක වැඩ කල අය . එහෙම නැතුව ඔය සිස්ටම් වල තියන ඔප්ෂන් දැනගන්න හරි අමාරුයි. උදා: නෝ ලිමිට් වගේ එකක පොස් සිස්ටම් එක මාරම කම්ප්ලේක්ස්. user function/process 5000 කට එහා තියනවා. ඔන්න ඕකයි තත්වේ ඔකේ.
    ------ Post added on Sep 3, 2022 at 10:12 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    je suis dans un cours de français :yes:
    epa wena language ekak ban

    මචං ලන්වේජ් එකක් ඉගෙන ගණන්ව වගේ නෙමේ බිස්නස් නොලේජ් එක කියන එක. උදෙමි වගේ ඒවගේ තියෙන්නේ ලන්වේජ් එකක් හෝ ටෙක්නොලොජි එකක් ඉගෙන ගන්න. එක ආශ්‍රයෙන් හදන දේවල් ගැන නැනේ එකේ. .

    පොස් සිස්ටම් එකක් කියන්නේ ERP system එකක එක කැල්ලක්. එක පොඩි ප්‍රමානේ ඉදන් හෙන තඩි ඒවා දක්වා දුවනවා. ඉතින් ඕක හදන උන් එක්කෝ ඔය තැන් වල වැඩ කල අය. නැත්නම් එහෙම හදන කම්පැනි එකක වැඩ කල අය . එහෙම නැතුව ඔය සිස්ටම් වල තියන ඔප්ෂන් දැනගන්න හරි අමාරුයි. උදා: නෝ ලිමිට් වගේ එකක පොස් සිස්ටම් එක මාරම කම්ප්ලේක්ස්. user function/process 5000 කට එහා තියනවා. ඔන්න ඕකයි තත්වේ ඔකේ.
    ------ Post added on Sep 3, 2022 at 10:12 PM
    mekanam pattama aththa. erp wala domain knowledge eka ganna eka pattama complex specially if you don't have prior knowledge in finances and those processes (someone like me). matath erp ekaka podima podi task ekakata set una office eke, sansare epa una. coding walata wada amaru e financial process, domain eka therum ganna eka( kohomada purchase order ekak danne, stock walata aluthen items ena widiya (brand new units, refurbished units, returned items), adu wenakota e items backorder karana process etc) thanikara commerce class ekak wage...