ලංකාවේ දැනට හොද කොම්පැනි මොනාද .NET Developer (Senior ) කෙනෙක්ට ලංකාවේ. ඩෝලර් ගෙවන එකක් නම් හොඳයි. එහෙම නැත්නම් පිටරට එකක් හරි රිමෝට් කරන්න. ඔයාල දන්න තැන තියනව නම් පහලින් දාන් යන්න.