.NET Developer කෙනෙක්ට හොඳ කොම්පැනි එකක්

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    ලංකාවේ දැනට හොද කොම්පැනි මොනාද .NET Developer (Senior ) කෙනෙක්ට ලංකාවේ. ඩෝලර් ගෙවන එකක් නම් හොඳයි. එහෙම නැත්නම් පිටරට එකක් හරි රිමෝට් කරන්න.

    ඔයාල දන්න තැන තියනව නම් පහලින් දාන් යන්න.