POSH Girls

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පොත්ත දිහා බලල පොශ් කියන එක තේරුමක් නෑ තමයි. පොශ් කෙල්ලො සාමාන්‍යෙන් මේකප් නොදා හෝ ගොඩක් අඩුවෙන් පාවිච්චි තමයි පාවිච්චි කරන්නෙ. විශේෂයෙන්ම නැචුරල් බියුටියට ඉඩ දෙනවා. ලිප්ස්ටික් පාවිච්චි කරන්නෙ අවශ්‍යම තැන් වලට විතරයි. ෆේක් නේල්ස් අයිලෑශස් වගේ දේවල් නම් ගාවන්නෙ වත් නෑ. බොරුවට ශෝ අප් කරන්නෙ වෙන්ට පොශ් අවදියෙ ඉන්න උන්. වෙන්ට පොශ් උන්ව නාවල ගත්තොත් කවුද කියලවත් හොයා ගන්නත් බැරි වෙයි.

    උඹ ට නං වැරදිලා. උබලා වගේ එවුන් තමයී සිරිසේන ව ජනාධිපති කරේ සරල මිනිහෙක් කියලා.
    ඇදුම් සහ fashion අදාළ නැහැ. Branded ඇඳුම් අඳින එක ගොඩක් පොදුයි, නමුත් ඊට වඩා Knowladge එක සහ open minded thinking ability, place එකක ගිහාම හැසිරෙන විඳිහ. කරුණු ගොඩක් දැනගෙන subjects පිළිබඳ කතා කරන්න පුළුවන් හැකියාව වගේ ගොඩක් දේවල් තියෙනව. මොලේ තියෙන කෙල්ලෙක් ට posh වෙන්න පුළුවන් ලේසියෙන්ම. මොලේ නැති ගොං ගස් වලට fashion කරා හෝ සරල චාම් විදිහට අැන්ද කියල කවදාවත් posh වෙන්න බැහැ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    the-truth-t9k77q.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹ ට නං වැරදිලා. උබලා වගේ එවුන් තමයී සිරිසේන ව ජනාධිපති කරේ සරල මිනිහෙක් කියලා.
    ඇදුම් සහ fashion අදාළ නැහැ. Branded ඇඳුම් අඳින එක ගොඩක් පොදුයි, නමුත් ඊට වඩා Knowladge එක සහ open minded thinking ability, place එකක ගිහාම හැසිරෙන විඳිහ. කරුණු ගොඩක් දැනගෙන subjects පිළිබඳ කතා කරන්න පුළුවන් හැකියාව වගේ ගොඩක් දේවල් තියෙනව. මොලේ තියෙන කෙල්ලෙක් ට posh වෙන්න පුළුවන් ලේසියෙන්ම. මොලේ නැති ගොං ගස් වලට fashion කරා හෝ සරල චාම් විදිහට අැන්ද කියල කවදාවත් posh වෙන්න බැහැ.

    සහතික ඇත්ත....:yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ පොෂ් කියල ෆලෝ කරන්නෙ Hollywood වල තියන සුද්දගෙ මුඩුක්කු සංස්කෘතිය. ලංකාවෙ ලෝ බජට් වලට ට්‍රැවල් කරන මුඩුක්කු සුද්දො දිහාත් බලන් ඉඳල අපේ උන් ඒ විදියට හැසිරෙනව සුද්දා කරන ඕන දෙයක් පොෂ් කියල.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ ට නං වැරදිලා. උබලා වගේ එවුන් තමයී සිරිසේන ව ජනාධිපති කරේ සරල මිනිහෙක් කියලා.
    ඇදුම් සහ fashion අදාළ නැහැ. Branded ඇඳුම් අඳින එක ගොඩක් පොදුයි, නමුත් ඊට වඩා Knowladge එක සහ open minded thinking ability, place එකක ගිහාම හැසිරෙන විඳිහ. කරුණු ගොඩක් දැනගෙන subjects පිළිබඳ කතා කරන්න පුළුවන් හැකියාව වගේ ගොඩක් දේවල් තියෙනව. මොලේ තියෙන කෙල්ලෙක් ට posh වෙන්න පුළුවන් ලේසියෙන්ම. මොලේ නැති ගොං ගස් වලට fashion කරා හෝ සරල චාම් විදිහට අැන්ද කියල කවදාවත් posh වෙන්න බැහැ.

    පුතා හැමදේම පටලවගෙන. :rofl:
     
    chew

    Junior member
  • Sep 25, 2006
    31
    5
    8
    සරලම උදාහරණය තමා ප්‍රේමදාස සහ ජේඅර්. දෙන්නම ජනාධිපතිල. කට ඇරියම පොශ් කවුද කියල පේනවා. පොශ් කියන්නෙ භෞතික දෙයක් නෙවේ. කාලයක් තිස්සෙ තමන් හැදුන පරිසරය එක්ක එන දෙයක්. හරියට පොශ් කෙල්ලොත් අවුලක් නෑ මොකද උන් උන්ගෙ කල්චර් එකට හරි යන උන් එක්ක තම සෙට් වෙන්නේ. ගම කෙල්ලොත් සරලව තමන්ට ගෙලපෙන විදියට තමා ඉන්නේ. ඔය දෙකටම නැති උන් තම පාට උලාගෙන පොශ් වෙන්න හදන්නේ. උන් ඔන මගුලක් කරනව පොශ් වෙන්න කියලා. හැබැයි එහෙම වෙන්න නන් බෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මගේ ළඟම යාලුවෙක් නොවුනත් මං අඳුරන කෙල්ලෙක් හිටිය. ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක්ගේ යාලුවෙක්. ඒකි model කෙනෙක්. ඉන්නේ බම්බ බැලුවොත්. කට ඇරපුවම කියන්නේ ලොකු ලොකු අය ගැන. කන්නේ බොන්නේ පොශ් තැන්වල. ගියෙත් ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙකට. Dutch hosp outdoor pub එකේ දවසක් අපි කට්ටිය සෙට් වුනාම, එයාගේ කොල්ල එක්ක තොල් දදා නැටුවෙ වටේ හිටපු සුද්දො-සුද්දියන්ගෙත් අවධානේ ඒ පැත්තට යන විදිහට..

    දැනට අවු 5කට විතර කලින්. එක පාරක් birthday party එකකට ආවා. රෑ 2යි අපි යද්දි. කට්ටිය එක්ක සෙට් වෙලා එද්දි එක වාහනෙක ආවේ. එක වාහනේක ආපු එකේ ගොනකම තේරැනේ මහ රෑ ත්‍රිවිල් හොයන්න වුනාම, ආපු එක හදිස්සියකට යවන්න වුන නිසා. කොහොම හරි කෙල්ලො දෙන්නයි කොල්ලො 5ස් 6දෙනයි (මේක porn plot එකක් නෙවෙයි ඒ idea එක පැත්තකට දාපිය :angry: මේක life එකේ දුක හිතෙන පැත්තක් පෙන්නන් හදන පොඩි සිද්ධියක්).

    ඉස්සෙල්ලම බැහැල ගියේ කෙල්ල එක්ක ලොකුවට එදා තොල් දාපු ඒකිගේ කොල්ල. මන් කල්පනා කරා ඒකි ගැන සත 5කට වත් care නොකර එහෙම දාලා යන්න පුලුවන්ද කියල මහ රෑ 2කට. සිරාවටම දුක හිතුන ඒකි කොච්චර තනිවුන චරිතයක් ද කියල උඩින් පෙන්නන දේට වැඩිය :sorry: ඒත් පොශ්නේ. අවුලක් නෑ. පොශ් අයට ඕන දෙයක් ok.

    ඊට පස්සේ ඒකි ගෙදර ළඟින් බස්සල යනකන් අපි බලන් හිටිය. එදා ඒකි ගියපු හැටි, කොණ්ඩෙත් කඩාගෙන, පිස්සියෙක් වගේ, ගෙදර බල්ලෙක්වත් නැතුව ඒකිව පිළගන්න, කට්ට කලුවරේ, ඒක මට අමතක වෙන්නෑ. මොකද මන් මේ කිව්වේ දවල්ට සුපිරි පැලැන්තියේ, magazine cover වලට ඉන්න තරන් look තියෙන කෙල්ලෙක් ගැන. ඔව් උඹලව ගණන් ගන්නෑ දැක්කොත් :P පස්සේ මගේ යාලුවගෙන් විස්තර අහල බැලුව ගෙදර අය ගැන. අම්මත් ගෙදර නෑ, එක්කො divorce. නැත්තන් නෑ. මට හිතුන ඒකිගේ ජීවිතේ පොශ්වලට වැඩිය කොච්චර පුස්ද කියල.

    තව කෙල්ලෙක් හිටිය කිව්වනේ අපිත් එක්ක. ඒකිත් සෑහෙන්න පොශ්. දැක්කම හිත ඇදීලා යන කෙල්ලෙක්. ;) ඒකිගේ ගෙදර යද්දි බැණගන්නව වගේ ඇහුන ගෙදරින්. ඒකි රෑ වුන නිසා නෙවෙයි (ඒ ගෙදර එවුන්ට ගානක්වත් නෑ ඒකි හිටියත් නැතත්). ඒ ගෙදරත් මොකක් හරි පවුල් අවුලක්. අම්මල තාත්තල වෙන වෙනමලු ඉන්නේ.

    ඉතින් ඔන්න ඕව තමයි අපි දකින පොෂ් චරිත. fb modelල instagram උඩ පණින අය. බහුතරයක්. Psychologyවල හැටියටනන් අවධානය දිනා ගන්න හදන්නේ කාගෙවත් අවධානයක් නැති අයලු. ජීවිතේ 'messed up' කියල කියන්නේ, ඒක තමා හරි යෙදුම.

    පොඩි සිද්ධියක් වුනත්, මට ලොකුවට දැනෙන්න ඇත්තේ, මන් love කරේ කොළඹින් පිට, decent කෙල්ලෙක්ට නිසා වෙන්න ඇති :love:
    Decent කෙල්ලොයි. පොෂ් කෙල්ලොයි. කොහොම වුනත් ඕක තමයි වෙනස මගේ experience එකෙන්.

    :dull::dull:

    මේවගේ ප්‍රායෝගික ලෝකේ සිද්ධි තව දාපල්ල.එකෙන් හැදෙන එකෙක් හැදෙයි, දෙයක් ගැන අදහසක් ගන්න එකෙක් ගනී එතකොට.

    Last edited:
    • Like
    Reactions: Nice_guy

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    there's no logical reason for a girl (or person) to wear revealing clothes except for that evolutionary desire to attract the opposite gender which the civilized society considers primitive. We didn't advance because we let the mundane emotions and biological desires control our thoughts. We advanced because we inhibited those primitive worldly desires and gave priority to reason and self control :yes:

    Yielding to those primitive evolutionary desires is a sign of stupidity and lack of self control :yes: stay away from them.

    ආ.....බහ් .ම්හා...හා. වෙල්. යායා
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබ ඕක අද ද දන්නේ. කෙල්ලෝ විතරක් නෙමයි ඕනෑම මිනිහෙක්, අපි උනත් කොච්චර professional වෙන්න හැදුවත් ඇතුලේ ඉන්නවා වල් සතෙක්. ඒක සාමාන්‍ය දෙයක්. එක එක්කෙනා ඉන්න සමාජය, රැකියාව, පවුල් පසුබිම, අද්‍යාපනය එක්ක ඕක අඩු වැඩි වෙනවා. අපි office වලදී කතා කරන හැසිරෙන විදියට නෙමෙයි නේ බොක්කේ ෆිට් යාලුවෝ ටිකක් සෙට් උනාම කතා කරන්නේ. යාලුවෝ එක්ක කියන කුප්ප කතා professional ඉන්න ඕන තැන කියන්නේ නෑ. එක තමයි discipline කියන්නේ. ඒවගේම හැම තැනම අනවශ්‍ය විදියට posh හෝ professional විදියට හැසිරෙන්න ඕනෙත් නෑ. ඒක මට නම් මාර uncomfortable. posh සහ වෙන්න posh කියල දෙකක් තියනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,714
    28,639
    113
    සරලම උදාහරණය තමා ප්‍රේමදාස සහ ජේඅර්. දෙන්නම ජනාධිපතිල. කට ඇරියම පොශ් කවුද කියල පේනවා. පොශ් කියන්නෙ භෞතික දෙයක් නෙවේ. කාලයක් තිස්සෙ තමන් හැදුන පරිසරය එක්ක එන දෙයක්. හරියට පොශ් කෙල්ලොත් අවුලක් නෑ මොකද උන් උන්ගෙ කල්චර් එකට හරි යන උන් එක්ක තම සෙට් වෙන්නේ. ගම කෙල්ලොත් සරලව තමන්ට ගෙලපෙන විදියට තමා ඉන්නේ. ඔය දෙකටම නැති උන් තම පාට උලාගෙන පොශ් වෙන්න හදන්නේ. උන් ඔන මගුලක් කරනව පොශ් වෙන්න කියලා. හැබැයි එහෙම වෙන්න නන් බෑ

    Best post :cool::cool:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,564
    13,185
    113
    අපේ office එකෙත් ඔය වගේ උන් සැහෙන ඉන්නවා
    උන් උදේට කන්නේ avocado , සිරියල්
    දවල්ට සැලඩ් ,ඕට්ස් , ඇපල් , කොසස්
    රැටනම් කන්නේ මොනවාද දන්නේ නෑ
    ඉන්නේ කලුබෝවිළලු
    ලගදි එකියෙක්ගේ මල ගෙයක් උනා (ආච්චි)
    ගෙවල් මාතර අකුරැස්ස පාරේ ඩොටේ
    පාරේ ඉදන් ගෙදරට යන්න තියෙන්නේ අඩි පාරක්
    නාන්නේ ළිදෙන්
    අම්මල තාත්තලා අදින්නේ සරම්
    අනේ මන්දා මුන් පොෂ් නෙමයි පුස්
    ඔක්කොටම හපන් මුන්ට කරගහන කොල්ලෝ
    උන් පුරුවේ කරුම ගෙවනවා
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹ ට නං වැරදිලා. උබලා වගේ එවුන් තමයී සිරිසේන ව ජනාධිපති කරේ සරල මිනිහෙක් කියලා.
    ඇදුම් සහ fashion අදාළ නැහැ. Branded ඇඳුම් අඳින එක ගොඩක් පොදුයි, නමුත් ඊට වඩා Knowladge එක සහ open minded thinking ability, place එකක ගිහාම හැසිරෙන විඳිහ. කරුණු ගොඩක් දැනගෙන subjects පිළිබඳ කතා කරන්න පුළුවන් හැකියාව වගේ ගොඩක් දේවල් තියෙනව. මොලේ තියෙන කෙල්ලෙක් ට posh වෙන්න පුළුවන් ලේසියෙන්ම. මොලේ නැති ගොං ගස් වලට fashion කරා හෝ සරල චාම් විදිහට අැන්ද කියල කවදාවත් posh වෙන්න බැහැ.

    You must spread some Reputation around before giving it to BLACKLIST_MEMBER again. :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇත්තටම 'Posh' කියලා එකක් තියෙනවා එක පවුල් පසුබිම පෞරුශය බටහිට තාලය වගේ සාදක බලපානවා. එ අය අතර ඉන්න කොට සමහර ගොඩේ කට්ටියට ජෙලක් එනවා අපහසුතාවයක් දැනෙනවා එක වහගන්න තමයි බොරු සොබනදලා වැඩේ දෙල් කරගන්නේ.

    මම නම් කියන්නේ අප එක එකාට ඔනැ විදිහට ඉන්න බලන්න හොද නැහැ උබ ගියේ කොළබ සිංහලා පාසලකටනම් උබ හොද නැහැ ජාතියන්තර පාසල් වල වගේ පඩ ශෝ දාන්න යන්න වුන් වුන්ගේ ජිවිකාව ගෙවයි අපේ ඩිස්න් එකේ අපෙ life එක ගෙවමු. හොදට ඉගෙනගෙන පොඩ්ඩක් decent එකේ හැදිච්චකම මනුශ්ශකම් ඇතිව සරලව හොදින් අර්තවත්ව ජිවත් වෙමු. :yes::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපේ office එකෙත් ඔය වගේ උන් සැහෙන ඉන්නවා
    උන් උදේට කන්නේ avocado , සිරියල්
    දවල්ට සැලඩ් ,ඕට්ස් , ඇපල් , කොසස්
    රැටනම් කන්නේ මොනවාද දන්නේ නෑ
    ඉන්නේ කලුබෝවිළලු
    ලගදි එකියෙක්ගේ මල ගෙයක් උනා (ආච්චි)
    ගෙවල් මාතර අකුරැස්ස පාරේ ඩොටේ
    පාරේ ඉදන් ගෙදරට යන්න තියෙන්නේ අඩි පාරක්
    නාන්නේ ළිදෙන්
    අම්මල තාත්තලා අදින්නේ සරම්
    අනේ මන්දා මුන් පොෂ් නෙමයි පුස්
    ඔක්කොටම හපන් මුන්ට කරගහන කොල්ලෝ
    උන් පුරුවේ කරුම ගෙවනවා

    Healthy kama kana eke waradda mokakdda bn.?:baffled:

    Ah.. ubata eka hitanna molayak tibba ban ranil ge ate lowanna ona wenne nane...:sorry: