Possible Hutch SCAM !

Vesemir

Junior member
  • Feb 3, 2023
    55
    36
    18
    මගේ Hutch Prepaid Connection එකක් තියනවා. මේක දාලා තියෙන්නේ portable router එකකට. දුර ගමනක් යනකොට විතරයි කලාතුරකින් ඔන් කරන්නෙත්. අද බලනකොට balance එක 0. Reload කරපු ගමන් තව 200 ගානක් කැපුනා.

    නිකමට වගේ Hutch App එකට ගිහින් බලනකොට මෙන්න මේක Activate වෙලා තිබිලා මාස ගානක ඉඳලා. 100% sure මම කලේ නැහැ කියලා.

    Customer care එකට නං කතා කලේ නැහැ, වැඩක් නැති හින්දා.

    ඔයාලත් check කරලා බලන්න.

    ImkpeZg.png
     
    • Like
    Reactions: shepard1500

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,343
    30,193
    113
    අපායෙ දොරකඩ
    මගේ Hutch Prepaid Connection එකක් තියනවා. මේක දාලා තියෙන්නේ portable router එකකට. දුර ගමනක් යනකොට විතරයි කලාතුරකින් ඔන් කරන්නෙත්. අද බලනකොට balance එක 0. Reload කරපු ගමන් තව 200 ගානක් කැපුනා.

    නිකමට වගේ Hutch App එකට ගිහින් බලනකොට මෙන්න මේක Activate වෙලා තිබිලා මාස ගානක ඉඳලා. 100% sure මම කලේ නැහැ කියලා.

    Customer care එකට නං කතා කලේ නැහැ, වැඩක් නැති හින්දා.

    ඔයාලත් check කරලා බලන්න.

    ImkpeZg.png

    Mata meka activate unu welawema SMS ekak awa. mama ewelema deactivate kara. mama Activate kare na. un thama activate karanne. SMS eka awe naththan mama danneth na.
     
    • Like
    Reactions: Vesemir

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    55
    36
    18
    Mata meka activate unu welawema SMS ekak awa. mama ewelema deactivate kara. mama Activate kare na. un thama activate karanne. SMS eka awe naththan mama danneth na.

    ඒක තමයි. මගෙ SIM එක phone එකේ නැති හින්දා දැනගන්න විදිහක් තිබුනෙ නැහැ.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    174
    137
    43
    මගේ Hutch Prepaid Connection එකක් තියනවා. මේක දාලා තියෙන්නේ portable router එකකට. දුර ගමනක් යනකොට විතරයි කලාතුරකින් ඔන් කරන්නෙත්. අද බලනකොට balance එක 0. Reload කරපු ගමන් තව 200 ගානක් කැපුනා.

    නිකමට වගේ Hutch App එකට ගිහින් බලනකොට මෙන්න මේක Activate වෙලා තිබිලා මාස ගානක ඉඳලා. 100% sure මම කලේ නැහැ කියලා.

    Customer care එකට නං කතා කලේ නැහැ, වැඩක් නැති හින්දා.

    ඔයාලත් check කරලා බලන්න.

    ImkpeZg.png
    මගෙත් මාස 2-3කට කලින් සිම් එක ෆෝන් එකට දාලා රිලෝඩ් කළාම 50ක් වගේ කැපුණා VAS එකකට. සිම් එක අවුරුදු 2කට පස්සෙ ෆෝන් එකකට දැම්මේ. කලින් VAS මුකුත් active තිබුණෙත් නෑ කියලා ෂුවර්.
     
    • Wow
    Reactions: Vesemir

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,480
    1
    15,147
    113
    මගේ Hutch Prepaid Connection එකක් තියනවා. මේක දාලා තියෙන්නේ portable router එකකට. දුර ගමනක් යනකොට විතරයි කලාතුරකින් ඔන් කරන්නෙත්. අද බලනකොට balance එක 0. Reload කරපු ගමන් තව 200 ගානක් කැපුනා.

    නිකමට වගේ Hutch App එකට ගිහින් බලනකොට මෙන්න මේක Activate වෙලා තිබිලා මාස ගානක ඉඳලා. 100% sure මම කලේ නැහැ කියලා.

    Customer care එකට නං කතා කලේ නැහැ, වැඩක් නැති හින්දා.

    ඔයාලත් check කරලා බලන්න.

    ImkpeZg.png

    හුත්තො වැල සයිට්වල යද්දි එන පකේ pop up ad ඔබන්ඩ එපා. එතකොට තමයි ඕවා activate වෙන්නෙ. අඩු ගාණෙ යනවා නම් fiber හරි, VPN දාගෙන පලයන් එතකොට mobile නම්බරේ යන් නෑනෙ. ගොඩක් වෙලාවට එතකොට නම්බර් එක අපිම ටයිප් කරල තමයි දාන්න වෙන්නෙ. හරක් හිටියට එච්චර හරක් නැති නිසා සාමාන්‍යයෙන් අවුලක් වෙන් නෑ.

    හැබැයි අපි කරා හරි, වැරදිලා එබුණා හරි, උන්ම activate කරා හරි කියල නෑ අනිවාර්යයෙන්ම active වුණා කියල SMS එක එනවා. එ‍්කෙම තියෙනවා Deactivate කරන හැටිත්. එවෙලෙම එ‍්ක කරහන්.

    SMS miss වුණා කියල හිතෙනවා නම් සල්ලි දාන්ඩ කලින් කෝකටත් app එකේම VAS tab එක බලල ඉඳපන්. Activate services එකේ අනවශ්‍ය රෙද්දවල් තිබ්බොත් එ‍්වා අයින් කරල ඉඳහන් සේරටම කලින්. එතකොට දාපු ගමන් කැපෙන් නෑනෙ.

    අනික මම නම් කියන්නෙ කොහොමත් ඔය hutch, airtel වගේ සිම්වල සල්ලි තියන්නත් එපා, normal සල්ලි දාන්නත් එපා. මොකක් හරි හුත්තකට කැපෙනවානෙ. Data package එකකුයි, නිකන් කෝල් ගන්න අත්‍යවශ්‍යයි නම් විතරක් විනාඩි, sms ගාණක package එකකුයි දාගෙන balance එක 0 තියා ගනින්. එතකොට ඔය කිසිම කරදරයක් නෑ.

    කෝල් එකක් ගන්ඩ කීයක් හරි balance එකේ තියා ගෙන හිටියත් වැඩක් නෑ, මොකක් හරි හුත්තකට තියෙන සේරම කැපිලා 0 වෙන එක කොහෙන් හරි වෙනවා. ඉතින් අපිම එ‍්ක කරලා තිබ්බම වැඩේ ලේසියි.

    Data USE අතින් Hutch තමයි අ‍ාතල්ම. මම මාසෙකට කොහොමත් 200-250GB පාවිච්චි කරනවා දැනෙන්නෙවත් නෑ. 24x7 VPN on. කිසිම දෙයක් social media, YouTube, telegram අරවා මේවා කියල පිනට දෙන data නෙවෙයි. සාමාන්‍ය data. Speed එකත් 30-40Mbps තියෙනවා 4G. මාසෙටම යන්නෙ රුපියල් 1539 යි. 😍

    Screenshot-2026-04-27-20-25-54-283-com-omobio-etisalatone.jpg
     
    Last edited:
    • Like
    Reactions: Vesemir

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    ඔය හුත්තවල් හැම නෙට්වර්ක් එකකම තියෙනවා.. ඕවා ඇක්ටිව් උනාම බලන්න පුලුවන් ඇප් එකෙන් විතරයි...
     
    • Sad
    Reactions: Vesemir