Post only Officially Confirmed News

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පටන් ගත්ත ඵකාටම කියපං.සද්ගුණ වත් පාඨලීගෙ වහලට.:rofl:

    minihek hoda kiyanna ea minhage wahalek wenna one ne. hoda ho naraka dekama dakinna puluwan wenna one. ubalata ehema nati eka nisas tama wahala kiyanne. man nam patalita president illanawa chande denne ne. amathi kenke hatiyata hodai danata. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    minihek hoda kiyanna ea minhage wahalek wenna one ne. hoda ho naraka dekama dakinna puluwan wenna one. ubalata ehema nati eka nisas tama wahala kiyanne. man nam patalita president illanawa chande denne ne. amathi kenke hatiyata hodai danata. :yes:

    හොඳ වගේම නරක කියන්නත් බය වෙන ඵකා වහලෙක් තමා.පාඨලීගෙ කයිය ගැන මහ ලොකුවට වර්ණනා කරනවා.පාඨලී මරාගේ අාණ්ඩුවේ ඉඳල අද වෙනකන් ලබු හිටෙව්වද කියවිල්ල අැරෙන්න??කයිය ගහන්න නම් කාටද බැරි..අනික උඹ රනිල්ගෙ වැරදි කියපු තැනක් පෙන්නපන් මේකේ දැන් බොරුවට වැලපෙනවා අැරෙන්න:rofl:.උඹ තනිකරම UNP වහලෙක් බං.පිළිගනින්.ගෝටට ජන්ද වැටෙයි කියල උඹ හරි බයකින් ඉන්නේ.ඒ වගේම උඹ දැන් දන්නවා UNP උන්ට මළාට දිනන්න බැහැ කියලා ඒක නිසා ජන්ද කඩන්න ඕන කියල හිතල උඹ පහුගිය දවස් වල පල්ලෙවත්තතට මේකෙ කඩේ ගියා..හැබැයි ඒකත් උඹ ෆේල්.දැන් ඒ පාර පාඨලී කෙනෙක් අල්ලගෙන:rofl:.උඹ කපටි අැති හැබැයි උඹට වඩා කපටි උන් ඉන්නවා කියල හිතාගනින්..උඹලා හැරෙන කෙනාට අපි දන්නවා බං..:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    63448093faf4ed64e85f79266c1e37e5.jpg
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    GTRZ umba kawuru hari News thread ekak dammama Delete karanwa meke inna ung gon athal arang wali dagannawa umba kisima action ekak ganne na, Mei thread eka news post karanai ewa gana discuss karanau witharak tiyapan:dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,930
    113
    Kottawa
    officially confirmed news විතරක් දාන්න කියල අන්තිමට ඒවත් ටොම් පච වෙද්දි මොනවද දැන් අපි දාන්න ඕනේ.. ??? :nerd::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    104 waradinawada wtf ekko munta pissu natham apita pissu mun dan hari gana wahana wage minisu kalabala wei kiyala.
    වට්ටුවල මැරෙන අයත් එක්ක කලවම් වෙලාද දන්නෙ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල්ට පිස්සු හැදිලද බන්.. මේ යකා Foreign media ඉස්සරහ ගිහින් පිස්සු නටනව.. අපේ රට joke එකක් වෙනව මුගෙ මේ වැඩ වලින්..

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    https://mobile.twitter.com/SkyNewsBreak/status/1121445572991488000

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666

    Lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    හෙනයා;24421815 said:
    officially confirmed news විතරක් දාන්න කියල අන්තිමට ඒවත් ටොම් පච වෙද්දි මොනවද දැන් අපි දාන්න ඕනේ.. ??? :nerd::dull:
    මොන විකාරද බන් මේ:oo: